සඳ ගමන

Tharindu DR

Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    http://www.moonlandinghoax.org/8.html

    On three of the Apollo landings, 11, 14 & 15, Laser Light Reflectors were left behind for experiments from observatories around the world. These were placed on the moon by hand and aligned with the earth in the sky. As the moon is in a captured rotation, the earth doesn't move in the moon's sky. Lasers are fired toward the three sites on the moon and a reflection is made back to the telescope every time. If you aim the laser at any other part of the moon, nothing comes back.
     

    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    යකෝ උන් එහෙම හරි හදට යන්න ට්‍රයි කරා. අපේ රටේ උන් එක එක ග්‍රහයන්ගෙන් අපලවෙනෙවා කියලා යන්තර දානවා:lol::lol:

    😂😂😂😂😂
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    උබ හිතන් ඉන්නෙ අර උඩට ගිය එක ම කෙලින්ම පෘටුවියෙ ඉදලා හදට ගියා එකම රිටන් ආවා කියලා නෙද

    මෙහෙමයි ඔක වෙන්නෙ

    Icbm පාවිච්චි කරනවා පෘතුවියෙන් මිදෙන්න කක්ශයට වෙනකන් ඉට පස්සෙ icbm කැලි කැලි galawnawa

    ඉට පස්සෙ යන්නෙ ශටල් එක , එක කොහොම හරි 🌙 කක්ශයට යනවා එකෙන් තව පොඩි එකකින් තමයි හදට බහින්නෙ, එක තමයි උබ හදෙ ඉදලා උඩට යනවා කියලා කියවන්නෙ,

    එක හදෙ ඉදලා උඩට ගිහිල්ලා ශටල් එකට ආවට පස්සෙ ශටල් එක කොහොමද icbm නැතුව 🌙 කක්ශයෙන් අයින් වෙන්නෙ උබලා ඔවා දන්නෙ නැ :no:

    ඔක නිසා තමයි අනිත් රටවල උන් ඔක කරන්නෙ නැත්තේ , හදට යන්න පුලුවන් නමුත් තියෙන තාක්ශනය අනුව රිටන් එන්න බැ :no:


    ස්පේස් හිස්ට්‍රිය අයෙ කියවගෙන එන්න



    ඔය තඩි රොකට් එක පාවිච්චි කරන්නේ පෘතුවියෙන් එලියට යන්න. අපේ ගුරුත්වේ වැඩි. හඳේ අපේ වගේ පහෙන් එකයි. සෝ ශටල් එකේ තින ජෙට් එන්ගින් එක ඇති කක්ෂෙන් එලියට පනින්න අනික ශටල් එක හඳේ ලැන්ඩ් කරන්නේ නෑ. වෙනම පොඩ් එකක් තමා ලැන්ඩ් කරන්නේ. එකේ තිනවා රිටන් වෙන්න රොකට් එකක්.


    මුලදී ශටල් නෑ. මෙහෙන් යන එකේ ම රොකට් එකක් ඉතුරු කරගන්නවා හඳෙන් රිටන් වෙන්න. අපහු පෘතුවියට එන්නේ කේතුවක් වගේ පොඩි එකක්. ගගනගාමියෝ ගුලිවෙලා එකේ එන්නේ
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මට thread එක මුල ඉඳල අගට කියෙව්වාම තෙරුනේ එකක් ලිඳේ වැටිලා කෑ ගහනවා. තව හතර පස් දෙනෙක් එකතු වෙලා ඌව තවත් ලිඳ ඇතුලට ඔබනවා.

    මට සැක මූ හිතලම ලිඳේ බැහැල අනිත් එවුන්ව අවුස්සනව​.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මිනිසා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්වයින් කොටසක්. ඒ නිසාම තමයි මේ වගේ තාක්ෂණික දියුණුවක් මිනිස්සු අත් කර ගෙන තියෙන්නේ. මනුෂ්‍ය ඉතිහාසයේ විශාලම පිම්ම විදියට සැලකෙන්නේ මිනිසා සඳ මත පා තැබීම.

    NASA ආයතනයේ සඳ ගමන ගැන විවිධ මත තාමත් පල වෙනවා. සඳ ගමන් ගැන අවුරුදු 49 ක් සඟවාගෙන හිටිය රහස් කිහිපයක් NASA
    ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ සඳ ගමනේ නොදුටු ඡායාරූප කිහිපයක්.

    නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ගගනගාමීන් සඳ මතට ගිය ගමනේ නොදුටු ඡායාරූප කිහිපයක් තමයි මේ විදියට මාධ්‍යට නිකුත් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ඡායාරූප
    .

     
    • Like
    Reactions: Dntec

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    NASA'S HISTORY ARCHIVE ENABLES COMPANY TO RECREATE APOLLO 11 EXPERIENCE IN VR



    We celebrated the 50 Anniversary of the Apollo 11 mission on 20 July and a day later, NASA has just announced that you can relive the entire experience of walking on the moon in virtual reality.Even the control panels in the recreated vehicles are based on diagrams and data from the Apollo days. Image: Immersive VR Education
    Even the control panels in the recreated vehicles are based on diagrams and data from the Apollo days. Image: Immersive VR Education

    If you are wondering what is this all about, Apollo 11 VR, is a virtual reality experience that enables users to relive the Apollo 11 mission and take some of the first steps on the moon. Created by Immersive VR Education, an Ireland-based company, the experience uses NASA's vast repository of publicly available mission-related data and images to make everything come together.In a blog post on Spinoff, which is NASA's Technology Transfer program, Immersive VR Education CEO David Whelan says, “It was similar to the amount of research that goes into making a documentary.”Whelan goes on to mention the repositories of information cataloged by NASA provided his company with extremely detailed design plans that illustrated the interiors of the spacecraft, the lander and the command module. Immersive was also able to rope in Apollo 16 astronaut Charlie Duke who got to experience an early version of the software before its release and his observations helped the developers improve the accuracy of the control panel for the final release.“We put him back where he sat in the 1970s, and based on his feedback, we changed a few things,” says Whelan, who believes every switch and dial on the control panel is now exactly accurate.Available as a paid app for Oculus Rift, HTC Vive, and Sony PlayStation virtual reality headsets, the experience can also be on a regular computer monitor. But it has to be viewed in VR to understand the work that has gone into the project.Immersive VR Education, on the other hand, has a number of other engaging VR experiences as well including a Mars Rover experience and a Space Shuttle series around deploying and then repairing the Hubble Space Telescop
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    we all need a soul to rely on..
    shoulder to cry on...
    A friend through the highs and the lows
    I'm not gonna make it alone...

    -Neil Armstrong, 1969 July 20-
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,683
    1
    60,298
    113
    Mother Earth
    Then I saw your face
    Your forgiving eyes
    Looking back at me
    From the other side of the moon
    Like you understood me
    And I'm never letting you go

    -Neil Armstrong, 1969 July 20-
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රොකට් තාක්ශනය දන්නවා නම් ඔය දෙ ඇත්තද බොරුද කියලා හොයා ගන්න පුලුවන් , icbm එකක් හදට ඇරියා කියමුකො , ප්‍රශ්නෙ කොහොමද හදෙ ඉදලා රිටන් එන්නෙ, ඔක හින්දා තමයි , icbm හදන රටවල් ඔක ගැන සද්ද නැත්තේ ,
    පිස්සු! සඳේ ගුරුත්වය පෘථිවියේ තරම් ප්‍රබල නෑ. පොළොවේ ගුරුත්වයෙන් මිදිලා යන්න තමයි විශාල ප්‍රති බලයක් අවශ්‍ය වෙන්නේ. සඳේ ගුරුත්වය මැඩගෙන එන්න මහ විශාල බලයක් ඕන නෑ.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    conspiracy theorists ලගෙ කෙප්ප බං. චන්දන ජයරත්න හඳට ගිය උන් හඳේ සෙට් කරපු දර්පන වලට ලේසර් බීම් යවල හඳට දුරත් මැනල ඇති. flat eathers ලගෙ බහුබූත විශ්වාස කරන්න එපා :yes: reliable sources වල බලපං කවුරුත් ඕක බොරුයි කියන්නෑ

    uba dannawada machan flat earthers la kiyanne CIA eken oya handa gana conspiracy eka wahala danna hadapu seen ekak kiyala :D