WTF
ඇත්ත කියපං උඹ තුන් දෙනා ආයෙ පෘථිවියට එන වීඩියෝ එක නිකමටවත් බලල නෑ නේ![]()
උබ හිතන් ඉන්නෙ අර උඩට ගිය එක ම කෙලින්ම පෘටුවියෙ ඉදලා හදට ගියා එකම රිටන් ආවා කියලා නෙද
මෙහෙමයි ඔක වෙන්නෙ
Icbm පාවිච්චි කරනවා පෘතුවියෙන් මිදෙන්න කක්ශයට වෙනකන් ඉට පස්සෙ icbm කැලි කැලි galawnawa
ඉට පස්සෙ යන්නෙ ශටල් එක , එක කොහොම හරි
එක හදෙ ඉදලා උඩට ගිහිල්ලා ශටල් එකට ආවට පස්සෙ ශටල් එක කොහොමද icbm නැතුව
ඔක නිසා තමයි අනිත් රටවල උන් ඔක කරන්නෙ නැත්තේ , හදට යන්න පුලුවන් නමුත් තියෙන තාක්ශනය අනුව රිටන් එන්න බැ







