යාලු. මට දැනට ගන්න පුලුවන් හොඳම android ෆෙෘ්න් එක මොකක්ද? මට වැඩියෙන්ම ඕන. ගොඩක් ෆාස්ට් වෙන්න ඕන. සැම්සුන්වල වගේ අප්ඩේට් එන එක නතර නොවී අඩුම අවුරුදු කීපයක් වත් අප්ඩේට් එන්න ඕන. software experiance එක හොඳ වෙන්න ඕන.
samsung එපා...
samsung එපා...






