ko ada corona asadithayan hamba une nedda.. nathnan boru noda innawada...

අපේ උන් ගොඩ කාලෙකින්නෙ අද වැඩට ගියේ. ඉතින් මහන්සියටත් එක්ක කලින්ම නිදි.![]()
ow eka nam aththa ada ballekwath nehe methana thawa adane kattiya wedeta giye paw, ada harima mahansi athi.
mage prashne ada eka corona asadithayekwath nedda?

Mage prashne adin passe ehema hitiyath Media walata prasidda karai da?![]()
New health secretary is Major General Sanjeeva Munasinghe. All valuable post are going away for civilians to army personnel. Anyway he is a consultant radiologist too. Hope he will do better
IYE KARAPITIYE 6K AHUWELA KIYALA ARANCHII ATHTHAKDA?

UPDATE: ඇඳිරි නීතිය නොමැති දිස්ත්රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්රවාහනයට අවසර
දවස් 2ක් ගියේ නැ සිංහලු.බස් වලටත් එච්චරයි.හෙට ඉදන් ආයේ ගුවන් ගමන් පටන් ගන්නවා අන්න.කරන්න දෙයක් නැ ඉස්සරහාට තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.ගන්වතුර කුත් එනවා මේ මාසේ අන්තිමට.![]()
Cargo plane විතරයි නේ

Update - හෙට සිට කොළඹ, ගම්පහ හැර අනෙකුත් දිස්ත්රික්කවල පෞද්ගලික සහ ශ්රී ලංගම බස්රථවල ආසන ගනනට මගින් ප්රවාහනය කිරිමට අවසර.
IYE KARAPITIYE 6K AHUWELA KIYALA ARANCHII ATHTHAKDA?