Coronavirus (Covid19) Megathread #6

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    අපේ උන් ගොඩ කාලෙකින්නෙ අද වැඩට ගියේ. ඉතින් මහන්සියටත් එක්ක කලින්ම නිදි. :rolleyes:

    ow eka nam aththa ada ballekwath nehe methana thawa adane kattiya wedeta giye paw, ada harima mahansi athi.

    mage prashne ada eka corona asadithayekwath nedda?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    ow eka nam aththa ada ballekwath nehe methana thawa adane kattiya wedeta giye paw, ada harima mahansi athi.

    mage prashne ada eka corona asadithayekwath nedda?

    Mage prashne adin passe ehema hitiyath Media walata prasidda karai da?:rolleyes:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    New health secretary is Major General Sanjeeva Munasinghe. All valuable post are going away for civilians to army personnel. Anyway he is a consultant radiologist too. Hope he will do better
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    4.jpg

    3.jpg

    11.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE: ඇඳිරි නීතිය නොමැති දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර

    දවස් 2ක් ගියේ නැ සිංහලු.බස් වලටත් එච්චරයි.හෙට ඉදන් ආයේ ගුවන් ගමන් පටන් ගන්නවා අන්න.කරන්න දෙයක් නැ ඉස්සරහාට තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.ගන්වතුර කුත් එනවා මේ මාසේ අන්තිමට.:nerd:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update - හෙට සිට කොළඹ, ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස්රථවල ආසන ගනනට මගින් ප්‍රවාහනය කිරිමට අවසර.
     
    • Like
    Reactions: kasun090354t

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    UPDATE: ඇඳිරි නීතිය නොමැති දිස්ත්‍රික්කවල ආසන ගණනට දුම්රිය මගීන් ප්‍රවාහනයට අවසර

    දවස් 2ක් ගියේ නැ සිංහලු.බස් වලටත් එච්චරයි.හෙට ඉදන් ආයේ ගුවන් ගමන් පටන් ගන්නවා අන්න.කරන්න දෙයක් නැ ඉස්සරහාට තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.ගන්වතුර කුත් එනවා මේ මාසේ අන්තිමට.:nerd:

    Cargo plane විතරයි නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350
    113
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    Update - හෙට සිට කොළඹ, ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස්රථවල ආසන ගනනට මගින් ප්‍රවාහනය කිරිමට අවසර.

    border cross කරන්න පුලුවන්ද දැන් බස් වලට. වාහන වල කොහේ යන්නද රෑ 1000 විතර තෙල් යනවා එකදවසක් ගිහින් එන්න. සතියට දවස් දේකක්වගේ තමා යන්න වෙන්නේ. අද අමතක වෙලා මාස්ක් එක සාක්කුවේ දාගනම town එකටත් ගිහින් අවා. දෑන්නම් ඔනේ මගුලක් බන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    update - හෙට සිට බස් රථ වල සාමන්‍ය ජනතාවටද මගි ප්‍රවාහනයට ඉඩ සැලසේ
     
    Last edited: