-- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,495
    1
    60,007
    113
    Mother Earth
    horu3.png
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචං ඉරෝස්..... wathilaya සල්ලි ගන්න එක වැරදී කියමු... ඒත් ඌ කොල්ලොන්ට ගොඩයන්න වචනකින් හරි උදවි කරා. ඇත්තටම වචනෙකින් විතරක් නෙවෙයි... ඌ ඇත්තටම හෙල්ප් කරනවා.:yes::yes: ඒත් මමනං දැකපු හැම thread එකකම උබ කරේ බනින එක විතරයි. උබට knowledge එක තීනවනන් ඇයි උබටත් බැරි කිරියෙ කොල්ලොන්ට මේ වගේ sup එකක් දෙන්න....:baffled::baffled::confused:

    මේක තමයි ලංකාවට කෙලවෙන්න මුල්ම හේතුව... කවුරුහරි දෙයක් කරන්න පටන් ගන්න කොටම හරියට වෙන දේ නොදැන මැරෙන්න හදල ඌට කෙලිනවා... :angry::angry:

    තවටිකක් ඉවසල කොල්ලොන්ගේ feedback එක බලමු. නැත්නං උබට ඕන පස්සේ කාලෙක "මම ඕක කලින්ම කිව්ව" කියලා පොර වෙන්න විතරද??? :lol::lol:

    පුලුවන්නං උබත් ගොඩගිහින් කිරියේ කොල්ලො ටිකත් ගොඩ දාපං... එදාට තමයි උබ නියම පොරක් වෙන්නේ.... තරහකට නෙවෙයි මචං කිව්වේ... කිරියේ fit එකට:yes::yes::yes: