මචංලා උදවුවක් ඕනේ...
මගේ ළඟ තියනවා Asus DSL-AC52U රවුටර් එකක්. මෙච්චර දවසක් SLT ADSL එක්ක පාවිච්චි කරා. එත් දැන් Fiber එකට මාරු කරපු නිසා SLT එකෙන් දීපු Huawei HG8245H5 රවුටර් එකක් පාවිච්චි කරන්නේ.
ක්‍රමයක් තියනවද Huawei එකේ wifi off කරලා මගේ Asus රවුටර් එක හරහා wifi පාවිච්චි කරන්න?
Asus එකේ E-WAN පොර්ට් එකට Huawei රවුටර් එකෙන් LAN cable එකක් හරහා connect කරලා Asus එකේ WAN connection mode එක DSL නැතුව E-WAN දීල බැලුවා හරි ගියේ නෑ. ඉන්ටෙර්නෙට් නෑ කියනවා.

Get ready to reset both routers if this shit goes south 