ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ada 27 ta dunna
    c dark tat dunna

    chandi enna face to face

    bayyan kala aye enawa

    කටුස්සව මරන්න මිතුරේ
    කටුස්ස භයට හැංගිලා ඉන්නෙ. :baffled: හොයාගෙන ගියා නං ලේසියෙන් මරන්න පුලුවන් :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහිංසක සත්තු මරල විනෝද වෙන තිරිසන්නු :angry:

    හිච්චිපුතා හැමදාම අඬනව මරාගන්න බෑ මැරෙනව කියල :( එයා ගැන දුක හිතිලයි ඔයාව මරන්න කිව්වෙ. උදව්වක් කලත් වැරදියි :growl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කටුස්සව මරන්න මිතුරේ
    කටුස්ස භයට හැංගිලා ඉන්නෙ. :baffled: හොයාගෙන ගියා නං ලේසියෙන් මරන්න පුලුවන් :yes:

    Ow ow hangila idan katussa 37 kills karala tibba
    Mata eka paraka ahu una wedi tiyanawa pahat wenawa
    Hangila hitiye

    Mawa maruwa
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චිපුතා හැමදාම අඬනව මරාගන්න බෑ මැරෙනව කියල :( එයා ගැන දුක හිතිලයි ඔයාව මරන්න කිව්වෙ. උදව්වක් කලත් වැරදියි :growl:

    Face to face ena niyama waddo ekka mama fight karanne denne machine gun eken miture
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow ow hangila idan katussa 37 kills karala tibba
    Mata eka paraka ahu una wedi tiyanawa pahat wenawa
    Hangila hitiye

    Mawa maruwa
    හිච්ච වාහනේ ඉඳන් වෙඩි තිය තිය ඉද්දි පිටිපස්සෙන් හැංගිලා ඇවිත් බෝම්බයක් දැම්ම :P

    මූනට මූන හම්බෙන්න බය හිතුන මිතුරේ :no:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    හෙනයා;25323919 said:
    mama u bot da nadda kiyala danne na habai bot nathuwa e wage sellam karana puluwan.. kotinma kiwwoth ita wada man dakala thiyenawa :baffled: bot nathuwa hodata gahapu un aimbot detection ekata ahu wela kick/ban welath thiyenawa.. :yes::yes:

    මදැයි ඌව බේරන්න ගිහින් අද අහගත්තු එක.. :dull:

    dude $L,

    ගහනවානම් අඩන්නේ නැතුව ගහපන්. මේ විදිහට ගහන්න අපි අද ඊයේ නෙමෙයි ගහන්න පටන් ගත්තේ..

    පිටිපස්සෙන් ඇවිල්ල මරපු ගමන් අඩන්න පටන් ගන්නවා ගෑනි වගේ :oo: එක පාරක් sniper එකෙන් කනාවට 1 shot දෙතුන් පාරක් දුන්න ගමන් ඇඩුවා.. :oo: මොකක්ද බන් පොඩි එකෙක් වගේ නේ.. :oo: උබ scrim එකකට වගේ set උනොත් එහෙම පොලවේ හැපි හැපි අඩයි :rofl::rofl:

    bot වලට kick උන එකට justifications දෙන්න මට උවමනාවක් නෑ.. පිළිගන්නවානම් පිලිගනින් නැතත් කමක් නෑ මට.. :yes::yes: මන් දන්නවනම් මන් ගහන විදිහ එච්චරයි.. බැරිමනම් ඩෙතාට කියල මාව permanent ban කරපන්.. :D කිසි අව්ලක් නෑ.. :yes:

    real talent එකෙන් 10 ක් මැරුවම එන feeling එක bot දාලා 100ක් මැරුවත් ගන්න බෑ.. එහෙමයි මට හිතෙන්නේ.. :D