pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83









    ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.
    කෙසේ වුවත් මෙලෙස මත්පැන් අලෙවි කිරිමට අවසර හිමිව ඇත්තේ දැඩි කොන්දේසි වලට යටත්වයි.