Yagi antenna thiyena un warenko

eksudda

Well-known member
  • May 25, 2017
    5,486
    3,103
    113
    මටත් ගන්ට කියලා ඉන්නේ... ස්පීඩ් වැඩිවෙයිද ඇන්ටෙනා එකට...
     
    • Like
    Reactions: Its Me Im Back

    chalana_deshan

    Active member
  • Sep 19, 2017
    142
    154
    43
    Man gaththa machan upul homes kiyala porakgen, band 40 ta customised karala..signal level improve una speed ekath wadi una


    att.-nVjdHwHaQBIWVfxZrC9zLMiQah6WOtjTKm8uAt5Gs0.jpeg
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    985
    1,335
    93
    Dialog HBB නම් outdoor unit එකක් තමයි ගැලපෙනම එක.
    ඉස්සර අපේ ගෙදරට ලගින්ම HBB සිග්නල් තිබුන ටවර් එකට කෙලින් අහස් දුර 8Km කට වඩා නම් වැඩි. ඒත් සිග්නල් දෙකක් ආවා, ස්පීඩ් එකත් 20 ක් වගේ ආවා.
    දවසක් STP කේබල් එකේ අව්ලක් වෙලා උන්ගේ ටීම් එක ආවා ඒක හදන්න (post-paid වල ගෙදරට එනවනේ) උන් ඇවිල්ලා ශොක් උනා ටවර් එකේ ඉදන් මෙච්චර දුරකට සිග්නල් තියෙනවද කියලා, ෆොටෝ පවා අරන් ගියා ඉහල ඉන්න උන්ට පෙන්වන්න ඕන කියලා.
    මම ඔය කිව්වේ කොරෝනා වලටත් කලින් කතාවක්.
    Dialog outdoor unit එක මට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: Its Me Im Back