SLT Fiber Router to Another Router

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    වැඩේ හරි මචන්ලා... බොහොම ස්තුතියි උදවු කරපු සහ උදවු කරන්න උත්සහ කල අයටත්!!
    බම්ප් කරපු හැමෝටමත් බොහොම ස්තුතියි!! :love::love:

    මගේ යාළුවෙක් වැඩේ කරලා දුන්නා. :rofl::rofl:

    රවුටර් දෙක connect කරලා තියෙන්නේ LAN to LAN. :rolleyes:

    Asus එකේ DHCP ඔෆ් කරලා LAN IP එක විදියට 192.168.1.2 දුන්නා. :eek:
    ඊට පස්සේ SLT Huawei එකේ LAN වල DHCP Static IP Configuration වලට Asus එකේ MAC එකයි LAN IP එකයි දුන්නා. :cool:

    මේ හැම එකම කරන්න කලින් Huawei එකෙන් අනිත් ඔක්කොම devices අයින් වෙලා ඉන්න ඕනේ!! :yes:

    දැන් Huawei එකේ WiFi ඔෆ් කරලා Asus එකේ සුපුරුදු network වලින් වැඩ. :P:P
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    උදවු කරපු අයටත්.. උදවු කරන්න උත්සහ කර අයටත්.. බම්ප් කල අයටත් රෙප් වලින් සළකන්නන් ඉක්මනටම!!! :yes::yes::love::love:

    ජය වේවා!! :cool::cool::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    වැඩේ හරි මචන්ලා... බොහොම ස්තුතියි උදවු කරපු සහ උදවු කරන්න උත්සහ කල අයටත්!!
    බම්ප් කරපු හැමෝටමත් බොහොම ස්තුතියි!! :love::love:

    මගේ යාළුවෙක් වැඩේ කරලා දුන්නා. :rofl::rofl:

    රවුටර් දෙක connect කරලා තියෙන්නේ LAN to LAN. :rolleyes:

    Asus එකේ DHCP ඔෆ් කරලා LAN IP එක විදියට 192.168.1.2 දුන්නා. :eek:
    ඊට පස්සේ SLT Huawei එකේ LAN වල DHCP Static IP Configuration වලට Asus එකේ MAC එකයි LAN IP එකයි දුන්නා. :cool:

    මේ හැම එකම කරන්න කලින් Huawei එකෙන් අනිත් ඔක්කොම devices අයින් වෙලා ඉන්න ඕනේ!! :yes:

    දැන් Huawei එකේ WiFi ඔෆ් කරලා Asus එකේ සුපුරුදු network වලින් වැඩ. :P:P
    Ah ela :D
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,576
    925
    113
    Mawanella Town

    ela