සක්වලින් එහා ඉන්න දෙවියන්ට ආරාධනා කරනවා බණ අහන්න එන්න කියලා

සමන්තා.නි හාත්පසින්.
සමන්තා.අ හාත්පස, එකාංසය.
Terenna kiyapanko
ඔතන සක්වල කියල අදහස් කරන්නෙ ,මේ සක්වලේ ඉන්න සියලුම දෙවියන් සහ බ්‍රහ්මයන්


https://pitaka.lk/dict/
use this. it's called a dictionary![]()
samantha = හාත්පසින්
chakkawala = චක්රාවාටය

Etakota abitha chakrawata kiyanne koheda.eheth inne deviyo witarada![]()

https://pitaka.lk/dict/
use this. it's called a dictionary![]()
samantha = හාත්පසින්
chakkawala = චක්රාවාටය

එහෙම එකක් ගැන මම දන්නෙ නැ![]()
E kiyanne buduhamduruwo kiyana ewa wena chakrawata wala idan ahanna puluwan deyyotanyai brahmayontai witarai

Samantha kiyanne ape galaxy ekatada?![]()
මේ තියෙන්නෙ තේරුම
සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා
හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
මෙහි පැමිනෙත්වා.
ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
මේ එයට සුදුසු කාලයයි