Samantha chakka walesu???

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Buddagame mokadda bn samantha chakka walesu kiyanne:oo: galaxy ekakda? Buduhamduruwo kiyana ewa eheta ahenawalu ne.kohomada ban e galaxy eke ayata ahenne bawana karanakotada?

    වැඩිය හිතන්න එපා බන්...
    උඹල හිතනව වැඩියි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Hitanne nethuwa kohomada :oo: man hituwa wena galaxy wala minisuntath ahenawa kiyala.

    උන්ට ප්‍රශ්නයක් තියෙනවනම් උන් complaint කරයි. උඹ වැඩිය කළබල වෙන්න එපා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,461
    66,819

    Ehema be ehema sound yawanne kohomada kiyala denaganna one
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,549
    974
    113
    31
    Colombo
    මේ තියෙන්නෙ තේරුම

    සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

    හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
    අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
    මෙහි පැමිනෙත්වා.
    ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
    මේ එයට සුදුසු කාලයයි

    bump++
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Ehema be ehema sound yawanne kohomada kiyala denaganna one

    ඔය සද්දයක් යවපු එක මොකද්ද බන් ඉස්සර කාලෙ වෙලා තියෙන ඒවා එක්ක බලද්දී. කලබල වෙන්න දෙයක් නැ. අතැරලා දාපන්.

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පනික්කියගෙ පිලිකන්නෙ ඉදන් දංකුඩ ගාලින එකා කියන බොරු. සමන්ත බද්දගෙ බනද කොහොමද.
    Etakota abitha chakrawata kiyanne koheda.eheth inne deviyo witarada:oo:
    චක්‍රාවාටය කියන්නෙත් ගැලැක්සියම තමයි.
    දිනක් ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේ හමුවී, ස්වාමීනී, ඔබ වහන්සේට මේ විශ්වය තුළ කොයිතරම් සත්වයන් සමග සෘධියෙන් සම්බන්ධ විය හැක්කේ දැයි විචාරන්නාහ. කීපවිටක් ආනන්ද තෙරුන් මේ ප්‍රශ්නය විචාලත් ඊට පිළිතුරක් නොලැබිණ. තුන් වැනි වරදි උන්වහන්සේ, පින්වත් ආනන්දය, මේ සූර්යයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද, මේ චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරකට විහිද යේද ඒ පරාසය චූලනිකා ලෝක ධාතුවය. එහි සත්වයන් උපදින තල තිස් එකකි. ඒ වනාහි මනුෂ්‍ය ලෝකයය, සතර අපායය, දිව්‍ය ලෝක සයක්ය, රූපාවචර බ්‍රහ්ම ලෝක සොළොසක්ය, අරූපාවචර බ්‍රහ්ම ලෝක සතරක්ය වශයෙනි.

    ආනන්ද, මේ චූලනිකා ලෝක ධාතුව දහස් ගුණයෙන් වැඩි කළ විට සූර්යයෝ දහසක් වේ, චන්ද්‍රයෝ දහසක් වේ. මනුෂ්‍ය ලෝක දහසක් වේ. සතර අපායන් හාරදහසක් වේ. දිව්‍ය ලෝක හය දහසක් වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය දහසක් වේ. අරූපාවචර බ්‍රහ්ම ලෝක හාරදහසක් වේ. මේ වනාහි සහශ්‍රීලෝක ධාතුව වේ.

    මේ සහශ්‍රී ලෝක ධාතුවෙන් දස දහසේ ගුණය ද්වි සහශ්‍රී ලෝක ධාතුව වේ. ද්වි සහශ්‍රී ලෝක ධාතුව තවත් දස දහස් ගුණයකින් වැඩිවූ විට ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව වේ.

    පෘථග්ජන මනසක් තිබුණු ආනන්ද තෙරුන් පුදුම එළැඹූහ.

    ආනන්ද, මේ සහශ්‍රී ලෝක ධාතුව යැයි, වදාළ ද්වි සහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ, ත්‍රීසහශ්‍රී ලෝක ධාතුව යැයි වදාළ සියලු ලෝක ධාතුන්හි සිටින සත්වයන් සමග ලොවුතුරු බුදුවරයකුට කැමැති ආකාරයට සෘර්ධියෙන් සම්බන්ධ විය හැකියේය.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,822
    16,657

    කොහෙද මචන් මේක තිබ්බෙ?
     
    appaaaa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    samanta : (adj.) all; entire. || samantā (adv.) all around; everywhere. sāmanta (nt.), neighbourhood; vicinity. (adj.) bordering; neighbouring.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බුදුවරයෙකුගේ හැකියාවන් පෘථග්ජන අපේ බුද්ධියෙන් තේරුම් ගත නොහැක.

    සක්වල යන්නට ඉහතින් පිළිතුරු සපයා තියෙනවා නේද ?

    මාඝධි වදන්වලට ඉංග්‍රීසි තේරුම් සෙවීම ගැටලුවකට මුල්විමක් බවද සිහිපත් කරමි
     
    • Like
    Reactions: D_Mad