ඇයි මොකක්ද අවුල?
අපෝ 20GBට 1000 ගෙවන්නේ මොකටද
Man damma bn file download karaddi 150KBps awilla eka parama 0kbps yanwa aye wadi wenawa 10sec wlaata sarayak 0kbps enawa e kyane internet wadama na e welawata epa una
Kochara kiwwath un hadanneth na limit kralane tyane speed ekath
Hariyanne na bn ape pathata cliq app eka

925 රවුටර් එක වෙනස් කරන්න බැරිද නෝමල් සිම් එකක් දාගන්න පුලුවන් විදියට

