Suicide කරොත්

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය

    අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.

    මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.

    Buddhism eke kiyawena widihat jeewath wela balapan. Univerese strenght ekata thamanta danenawa. Kisikenekta thamanwa wattanna baa. Experienced. Over acting dagalana nathuwa practically inna puluwan uparima darmayata anuwa jeewath wela balanna. Oyatath experience eka aragena thamantama therum ganna puluwan.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    සිය දිවි නාසාගත්තට පස්සේ අපායේ ඉපදෙන එක පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. නිකමට හිතපං ලංකවේව ළමයෙක් වෙලා ඉපදුනොත් කොච්චර දුකක්ද? පොඩිම කාලේ බෙහෙත් විදින්න එකක්ං යනවා. ඉට පස්සේ බලෙන්ම මොන්ටිසෝරි එකක්කගෙන යනවා. ඊට පස්සේ එකේ ටීචර්ලට බයේ ඉන්න ඕන අවුරුද්දක් දෙකක්. මොන කරුමයක්ද හිතපං. ඊට පස්සේ ඉස්කෝලේට බලෙන්ම ගිහිං දානවා. ආයේ මුල ඉඳල 1 වසරේ ඉඳං පලකෝ ඉස්කෝලේ. 5 ශිෂ්‍යත්වේ O/L A/L මොන කරුම ජීවිත ද බං.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63

    ඔව් යකෝ
    මට වෙලාවකට ඕක හිතෙනවා
    ආයේ ඔව්ව කරන්න ගියොත් ආයේ suicide තමා
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113

    කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය

    අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.

    මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.

    මම නම් බුද්ධ ධර්මය තදින්ම විශ්වාස කරනවා මචන්. අන්ධ භක්තිය නෙමෙයි. පොඩ්ඩක් බලන්න බුදු හාමුදුරුවො මොනවද දේශනා කරලා තියෙන්නෙ කියල. මාත් කාලෙකට කලින් හිටියේ ඔය මතයේ තමයි. බුදු දහම කියන්නෙ ගොඩක් ගැඹුරු ධර්මයක්. ඒක නමට විතරක් තියෙන ආගමක් නෙමෙයි. ගොඩක්ම ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයෝ නමට විතරයි. ටිකක් ගැඹුරින් අධ්‍යනය කරලා බලන්න.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158

    no point of explaining it to a millennial!
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    picture.php

    picture.php

    පුටා ගැනිම කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝසභාවේ මහානායක රාජකීය පණ්ඩිත,ආචාර්ය අග්ගමහාපණ්ඩිත බෙල්ලන ඤාණවිමල (M.A.,D.Lit) මහ නාහිමියන් විසින් රචිත ජීවන රටාව හා සසර පැවැත්ම නැමති කෘතියෙනි

    ...

    http://www.elakiri.com/forum/showpost.php?p=11376534&postcount=1
     
    • Like
    Reactions: Dishta Didin

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET

    කව්ද බන් දන්නේ ඕවා හරියටම. මොකෝ මැරෙන උන් ආයේ ඉපදෙනවා ද නැද්ද කියලා හරියටම දන්නේ නැනේ. ඔය ඔක්කොම අපේ අම්මලා තාත්තලා ඉස්කෝලේ ගුරුවරු පන්සලේ හාමුදුරුවෝ අපිට කිව්වා කතා නේ. එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය එයාලට එයාලගේ අය

    අපි බුද්දාගමේ උනේ අපිට ඕන නිසා නෙමෙයි නේ. අපේ අම්මලා තාත්තලා බුද්දාගමේ නිසා. එයාලත් එහෙමයි.

    මැරුණම ආයේ ඉපදෙනවා අපාය වගේ දේවල් වලින් මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරන්න ලේසි. නැත්නම් මෝඩ හුත්තලා ජරා වැඩ කර කර ඉදි. සත්‍ය තේරුම් ගන්න බැරි උන් ඔය කතා වලට බයේ හරි කොන්ට්‍රෝල් එකේ ඉන්නවා.

    ubata tawa godaak dura yanna tiyanawa machan, pau