ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිතුරේ ඔයා ගහන විදියට එකට ඔරොත්තු දෙන්නේ නැතුව ඇති අනිත් දවසේ හෙමින් ගහන්න :baffled:

    oyata gf kenek innawada miture ?

    natnam ekkenek hada ganna widiya dala tiyenne ape kollonta

    balanna gihin :baffled:

    himin gahala purudu na hayyenmay gahanna asa miture :baffled:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සුද්දෝ ඇවිත් අපේ සර්වරේ මොනවද කියවනව අපිට තේරෙන්නෙත් නෑ :no:

    un spanish bn. godak unwa danwa :D unge servers wala play kara tiynwa! Indian karayoth inwa ;)
     
    Last edited:

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    mama pawichchi karana network eke Proxy daala thiyenne...

    Ithin game ekata connect wen nehene..

    Mokakda mithure mekata karanda puluwan...
    :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දෝ ඇවිත් අපේ සර්වරේ මොනවද කියවනව අපිට තේරෙන්නෙත් නෑ :no:

    බොලාට නොතේරුනාට මට තේරුනා, දැක්කනෙ මම උන් එක්ක උඟෙ බාශාවෙන්ම කතා කරල, බොලාට එලෝ එලෝ ගහපු හැටි :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොලාට නොතේරුනාට මට තේරුනා, දැක්කනෙ මම උන් එක්ක උඟෙ බාශාවෙන්ම කතා කරල, බොලාට එලෝ එලෝ ගහපු හැටි :P:P
    පල පල මම දැක්ක හින්දියෙන් මොනවද කියෝනව තනියම :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල පල මම දැක්ක හින්දියෙන් මොනවද කියෝනව තනියම :rofl:

    ඒ එතන උන්න ඉන්දියන් එවුන්ට කීවෙ, ස්පැනිශ් උන්ට උන්ගෙ භාෂාවෙන් ටොක් කරල තමයි උබලට ඇප නැති වෙන්ඩ ගැහුවෙ :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un spanish bn. godak unwa danwa :D unge servers wala play kara tiynwa! Indian karayoth inwa ;)
    වෙන සර්වර් එකක අපේ එකෙක් සෙට් වෙලා මම සිංහලෙන් කොටලා උන් ඇහුව මම කොහෙද කියල :P මම බයවෙලා ගේම් එකත් දාල ආව එන්න :sorry:

    උන්ට මොකෝ කියන්නේ ශ්‍රී ලංකන් කීවට අවුලක් නැද්ද
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Tunnel අස්සෙන් එන්න එපා අපිට කම්මැලි ඔය පැත්තෙන් එන්න :sorry:

    waren awulak na! math hamatisema en na! ubawai ara $L karawai control kare natnum apeta game eka gahana ba! :P itn uba anik pate hitiyoth mama tiyawi boho vita :baffled: koran deyak na miture! :sorry:

    $L eka num podi kollek wen ona bn! Uta halo kiane nikan deiyek wage! :baffled:
     
    Last edited: