අන්න වාහන වල උණ්ඩ ඉවර වෙලාලු![]()
na na machine gun eka iwara wenne na anit ewa reload wenna wela yanawa

අන්න වාහන වල උණ්ඩ ඉවර වෙලාලු![]()

ඉරෝසන්ව මරන්න මොන බොට්දඑනව කනව යනව
![]()


ආහ් දැන්නෙ තේරුනේ තෝ බොට් ...ඒකනෙ මම මේ බැලුවෙ කොහොමද එහෙම උනේ කියල, හැක් හැක්...![]()


na na machine gun eka iwara wenne na anit ewa reload wenna wela yanawa
![]()


![]()
ඒ කාලෙ ගහනව හොඳ කමට බොට් නැතුව ගහලත් බොට් කියල smg server වලිං බෑන් කලා![]()



හොර බොටා![]()
මාව නම් කික් කරන්නෙ පින් වැඩි කියල ,ඒවට මම මොනා කරන්ඩද ,දුප්පත් අපිට කොහෙන්ද පයිබර්![]()
මේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ
වෙඩි තියාගන්න බැරිත් ඒකයි 
මාත් fiber නෙමේ කොපර් ලයින් එක ඒත් ping වැඩියි කියල කවදාවත් kick වෙලා නෑමේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ
වෙඩි තියාගන්න බැරිත් ඒකයි
![]()


මාත් fiber නෙමේ කොපර් ලයින් එක ඒත් ping වැඩියි කියල කවදාවත් kick වෙලා නෑමේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ
වෙඩි තියාගන්න බැරිත් ඒකයි
![]()



හැක් හැක් දාල ගහද්දි අපි කොහොමද ගහන්නෙ![]()

ඕනෙ නං aimbot එකක් දාගෙන එන්න
rok එකේ තමා වැඩියෙන්ම කෑවෙ 
ඔය aimbot රොකට් වලට වැඩ කරන්නෑඕනෙ නං aimbot එකක් දාගෙන එන්න
rok එකේ තමා වැඩියෙන්ම කෑවෙ
![]()


ඒව අපි දන්නෙ නැ ,බොට් දාල ගහද්දි වදිනව ඇති ඔටෝ එකයි![]()


ඔවට නැටල දිගට හරහට වෙඩි තියන්ඩ එපා යකෝ මම වගේ අහිසකයොයො ඕවට බිලි වෙන්නෙ![]()
අනේ පව් බොට් එකක් දාල බලලවත් නැද්ද ජීවිතේද?![]()
ඇඩ්මින්ව දැනුවත් කරල එක දවසකටවත් බොට් එකක් දාගෙන ඇවිල්ල සෙල්ලං කරල බලන්න නැත්තං ඔයා කවදා නං මරන්නද![]()




අයුක්තිය අසාදාණය රජ කරන සමයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං... Pessimiso මට එකෙක් මරා ගන්ඩ බැරි උනත් බොට් දාල ගහන්නෙ නැ බොල![]()

මැරෙන්නැතුව ගහන්න ක්‍රමයක් තියෙනව. කියන්නද? බොට් නෑ හැක් නෑ 100% නීති වලට එකඟයි![]()


අද නම් සර්වරේ සැබැම වෙනසක් වෙලා![]()