බිත්තර

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බිත්තරෙ බාගෙට තැම්බුවම කහමදෙ ගොඩක් රසයි. :love: ඒත් එතකොට සුදුමදෙ රස නෑ :(
    සුදුමදෙ නැතිව බිත්තරෙ කහමදෙ ව්තරක් ලොකුවට තිබුණනම් කොච්චර හොදද.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,159
    113
    බිත්තරෙ බාගෙට තැම්බුවම කහමදෙ ගොඩක් රසයි. :love: ඒත් එතකොට සුදුමදෙ රස නෑ :(
    සුදුමදෙ නැතිව බිත්තරෙ කහමදෙ ව්තරක් ලොකුවට තිබුණනම් කොච්චර හොදද.

    Iya bn appriya nedda ipadena gaman inna babek kanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කියපන්කො
    මම කියල දැන් අපේ කිකිළි කහ මදේ විතරයි දාන්නේ :yes: උඹල ලැජ්ජාවට හිතේ තියන් හිටියට ඒ අසරණ කිකිළි දන්නවයැ උඹට ඕනෙ විදිහ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොහොක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් පෙසයි කසුනත් ඇවිල්ලා රිප්ලයි දානවා :oo:
    මන් ඒක කීප සැරයක්ම නෝටිස් කළා.
    මුන් තුන්දෙනාගේ මහා අමුතු කනෙක්ෂන් එකක් තියෙනවා වගේ :oo:

    වෙලාවකට හිතෙනවා මොහොක් කියන්නේ පෙසාගෙයි කසුනගෙයි දරුවෙක්වත් ද කියලා :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොහොක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් පෙසයි කසුනත් ඇවිල්ලා රිප්ලයි දානවා :oo:
    මන් ඒක කීප සැරයක්ම නෝටිස් කළා.
    මුන් තුන්දෙනාගේ මහා අමුතු කනෙක්ෂන් එකක් තියෙනවා වගේ :oo:

    වෙලාවකට හිතෙනවා මොහොක් කියන්නේ පෙසාගෙයි කසුනගෙයි දරුවෙක්වත් ද කියලා :baffled:
    පෙසාගෙයි කසුන්ගෙයි සමරිසි විවාහයේ අරන් හදාගත්ත දරුවා තමයි මොහෝක් :yes:

    දරුවෙක්ට ප්‍රශ්නයක් ආවම දෙමාපියන්ට ඉවෙන් වාගේ දැනෙනවා කියන්නේ කට කහනවට නෙවේ නෙ, ප්‍රශ්නයක් අහපු ගමන් ඒ දෙන්න දුවන් එන්නේ ඒ හින්දයි :)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මරන්න අරං යද්දි නිදහස් කරගත්තු හරක් පැටිය :sorry: ඉතිං ඌ ගැන හොයනව බලනව තමා :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පෙසාගෙයි කසුන්ගෙයි සමරිසි විවාහයේ අරන් හදාගත්ත දරුවා තමයි මොහෝක් :yes:

    දරුවෙක්ට ප්‍රශ්නයක් ආවම දෙමාපියන්ට ඉවෙන් වාගේ දැනෙනවා කියන්නේ කට කහනවට නෙවේ නෙ, ප්‍රශ්නයක් අහපු ගමන් ඒ දෙන්න දුවන් එන්නේ ඒ හින්දයි :)

    Oya poddak wata pita gana awadanen inna.. koi weleda kiyanna baane ithin me wassath ekka :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oya poddak wata pita gana awadanen inna.. koi weleda kiyanna baane ithin me wassath ekka :(

    වස්සත් එක්ක කිව්වහම මම හිතුවෙ Mohowk ඇවිල්ල අනියි කියල පරිස්සං වෙන්න කියනව කියල :sorry: පස්සෙයි වැස්ස කියල මීටර් වුනේ :baffled: දෙකෙන්ම පරිස්සං වෙන්න :yes:
     
    :rofl: