බිත්තර ආප්පයක් කීයද ? ප්ලේන් ආප්පයක් කීයද?
වැස්සෙ ආප්පයක කන්න හිතිල එළියට බහිද්දි මේක හිතුනෙ.
මට සිරාවටම බඩුවල ගණන් මතක නෑ. කිසිම එක්ක.
සල්ලි අවුලක් නැති හින්ද කිසිම දේක ගණන් ලොකුවට හිතන් නෑ සහ ගණන් බලන්නෙම නැති තරම්.
එදිනෙදා පවිච්චි කරන දේවල්වලවත් ගණන් එහෙම ලොකුවට දන් නෑ.
දැන් නිකන් ඕක කල්පනා උනේ ..මන් වගේ එවුන් නැද්ද වෙන
වෙලාවකට හිතෙනව ඒක හදාගන්න ඕනෙ අවුලක්ද කියලා. ඒත් මොකටද කියල හිතෙනව ආයෙ සතේට ගණන් හද හද ඉන්න වෙලේ වෙන වැඩක් කරගන්න පුලුවන්.