උබලගෙ පැත්තෙ බිත්තර ආප්පයක් කීයද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,234
    1
    101,071
    113
    34
    Kalutara
    ප්ලේන් ආප්පයක් 20යි,
    බිත්තර ආප්පයක් 100යි.
    ගෙවල් ලඟම කඩවල ගණන් තමා මේ, ටවුන් එකේ ගණන් කොහොමද දන්නේ නෑ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බිත්තර ආප්ප 2යි ප්ලේන් අප්ප 4යි රුපියල් 350යි. වෙන වෙනම ගනන් දන්නෙ නෑ.
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    372
    135
    43
    ප්ලේන් ආප්පයක් 30යි,
    බිත්තර ආප්පයක් 120යි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බිත්තර ආප්පයක් කීයද ? ප්ලේන් ආප්පයක් කීයද?

    වැස්සෙ ආප්පයක කන්න හිතිල එළියට බහිද්දි මේක හිතුනෙ.
    මට සිරාවටම බඩුවල ගණන් මතක නෑ. කිසිම එක්ක.:eek:
    සල්ලි අවුලක් නැති හින්ද කිසිම දේක ගණන් ලොකුවට හිතන් නෑ සහ ගණන් බලන්නෙම නැති තරම්.
    එදිනෙදා පවිච්චි කරන දේවල්වලවත් ගණන් එහෙම ලොකුවට දන් නෑ.
    දැන් නිකන් ඕක කල්පනා උනේ ..මන් වගේ එවුන් නැද්ද වෙන :P
    වෙලාවකට හිතෙනව ඒක හදාගන්න ඕනෙ අවුලක්ද කියලා. ඒත් මොකටද කියල හිතෙනව ආයෙ සතේට ගණන් හද හද ඉන්න වෙලේ වෙන වැඩක් කරගන්න පුලුවන්.
    100
    25
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,829
    18,653
    113
    100 යි 20 යි
    ගනන් හදන්නෙ නැති එක ලොකු අවුලක්

    කවද හරි නට්ටටම කෙල උනා ම ඕක හරි යනව
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මටත් ගණන් මතක හිටින්නෙ නෑ බං

    බිත්තර ආප්පෙකට වඩා බිත්තර රොටියක් මරු නේද...
    බිත්තර රොටිය (120 කපලා හොදි දාලා) රසයි එවෙලෙම දාලා දෙනවනම්. හුඟක් උන් එව්ලෙ දාලා දෙන්නෙ නෑනෙ, පැය ගනන් හං වුන බිත්තර රොටී නිකන් අප්ග්‍රේඩ් වුන පරාටයක් මිසක් වෙන කොලිටියක් නෑ.