Tissa sir wa contact kara ganna oni..plsss

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මං ගාව නම්බර් එක තිබේ ඒ උනාට සොරි දෙන්න බෑ. සර් දන්නෙ නැති නම්බර්ස් වලින් එන කෝල් ආන්සර් කරන්නෙත් නෑ.

    මොකටද කියලා PM එකක් දාපන් සාධාරණ හේතුවක් නම් සර්ගෙ මල්ලිගෙ ෆෝන් නම්බර් එක දෙන්නම් (Mr. Dinendra). පොර තමයි සර්ගෙ සෙකට්‍රි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,573
    22,708
    113
    අම්බකිස්ස
    ක්ලාස් වල පොර ටෝක් දෙන එක කොහොමත් එකයි...නින්ද යනකොට ඕවගේ බයිලා ගහන්වා ඇහරලා තියා ගන්න...ඒ උනාට කියන ඒවා එකට එකක් විරුද්ධයිනේ.උගන්න විශේටවත් ගැලපෙන්නේ නෑ.ජාන මිශ්‍ර වුනාම තමා පරිණාමය වෙන්නේ කියලා උගන්න එකමා ගොන් කතා කියනවා.
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    pora giya athme hitler ge kawuru hari wela hitiyada danne naha
    amishra aryan thoranna gihin ambanata maruwane e kale :baffled:

    hithapan oya api video ekaka dakapu hindane ooka danne,muu class eke thawa mona wal buutha kiyawanawa athda

    bohoma dangerous bn thissaya wage un,agama sinhalaka issarahat daagena political party ekakata hari thissayata hari wahalkum karana set ekak hadanne oya

    tissayawa dewathwayen adahana un innawa,balapnage fb page ekata gihilla, un diyasen kumaraya wage talk deela thiyenne
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ticcage amishra heleyekta ridila

    ticca rawana,amishra jana talk walata wahallu rawatenawa
    tiicaa biology danneth naa,bauda darshanaya danneth na okkoma kawalame ara panthi ena podi unta powanawa

    ticcama thmaia kawlaum un hadanne,genes neme
     
    Last edited: