WEATHER ALERT & FLOOD WATER Megathread 2020

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය කොටියාකුඹුර ප්‍රදේශයෙන් ජලයෙන් යටවෙයි. සැහැල්ලු වාහනවලට විකලවිකල්ප මාර්ග භාවිත කරන්නැයි, උපදෙස් - පොලීසිය
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    accu weather eka awul nisa thamayi mamath windy ekata maaru une...2017 ganwathura welawe hari 2018 hari godak waraduna wage mathakayi..epara windy walata maaru una...:baffled::baffled::baffled: dan balan yanakota demaka waradida? sobadhamata theeranaya karanna demu..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ගන්වතුර අවධානමට මුහුණදීමට නාවික හමුදාව, හදුනාගත් ස්ථාන වලට යොදවයි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update : කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදා මරණ 02ක්. මාඔයේ සැඩ පහරකට හසුවීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු මරුට. පස් කන්දක් කඩා වැටීමෙන් 65 හැවිරිදි කාන්තාවක් මියයයි. - දිස්ත්‍රික් ලේකම්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (16) උදෑසන 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ උතුරු අක්ෂාංශ 10.4 ත් නැගෙනහිර දේශාංශ 87.0 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය අද දින තුලදීම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින්, ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,809
    98,964
    113
    UPDATE - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (16) උදෑසන 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ උතුරු අක්ෂාංශ 10.4 ත් නැගෙනහිර දේශාංශ 87.0 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය අද දින තුලදීම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින්, ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.


    :(:(
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    3Dasiasec_ir1.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,452
    66,819
    113
    තොගේ කට තමා.තො තමයි ගන්වතුර කමින් එන්ඩ් ඔෆ් සිංහලු කියලා කියෙව්වෙ.:growl:

    Oka dan enawa ban may wala hena year ekema.may 15 is the day:lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,452
    66,819
    113
    Apita ivara unata passe uk side ekata.un yatawenawa ita passe.giya awurude canada dakkane:lol: