WEATHER ALERT & FLOOD WATER Megathread 2020

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වහින්නේ නෑ බන්, වහිනවා වහිනවා කිව්වා විතරයි ඊයේ ඉඳන් තියන වැස්සත් නෑ ඒ මදිවට රස්නෙයි...:baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    වහින්නේ නෑ බන්, වහිනවා වහිනවා කිව්වා විතරයි ඊයේ ඉඳන් තියන වැස්සත් නෑ ඒ මදිවට රස්නෙයි...:baffled::baffled:

    Mehemath anatha jivitha:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    කොහෙන්ද ඔය අවතාරෙ ඉන්න වඳුරව හොයාගත්තෙ? ඕස්ට්‍රේලියාවෙ වඳුරො ඉන්නවද? :eek:

    My new proposal

    IMG-20200514-WA0000.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - ගිනිකොණ දිග බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි. එය අම්පන් (AMPHAN) ලෙස නම් කෙරේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    UPDATE - ගිනිකොණ දිග බෙංගාල බොක්කේ වර්ධනය වූ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි. එය අම්පන් (AMPHAN) ලෙස නම් කෙරේ.

    meheta ada podak wath gahuew naha…:angry:

    prediction melo rahak na:angry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    meheta ada podak wath gahuew naha…:angry:

    prediction melo rahak na:angry:

    හෙට ඉදන් ලු බන් වැඩි වෙන්නේ.පිඩන අවපාතයක් වුන නිසා අද වැස්ස නැත්තේ.දන් සුලි කුනාටුවක් වුන නිසා හෙට ඉදන් බදාදා වෙන කල් අඩු වැඩි වෙවි වහිනවා.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හෙට ඉදන් ලු බන් වැඩි වෙන්නේ.පිඩන අවපාතයක් වුන නිසා අද වැස්ස නැත්තේ.දන් සුලි කුනාටුවක් වුන නිසා හෙට ඉදන් බදාදා වෙන කල් අඩු වැඩි වෙවි වහිනවා.

    :nerd: balamuko

    කොරෝනා වගේ තමා ටිකක් පහුවෙලා එන්නෙ. බලපන්කො මාලඹේ යට වෙන්නේ නැද්ද කියල :P

    :angry: katussa heta pas yata :(
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,777
    2,883
    113
    හෙට ඉදන් ලු බන් වැඩි වෙන්නේ.පිඩන අවපාතයක් වුන නිසා අද වැස්ස නැත්තේ.දන් සුලි කුනාටුවක් වුන නිසා හෙට ඉදන් බදාදා වෙන කල් අඩු වැඩි වෙවි වහිනවා.

    එහෙනම් ඒකත් කලින් දන්න දෙයක්නේ බං හරියට ප්‍රෙඩික්ශන් හරිනම් කියන්න තිබ්බා වහින්නේ හෙට ඉඳන් කියලා මෙලෝ රහක් නෑ කා.වි.දෙ නම් අහස දිහා බලලද කොහොද අනාවැකි කියන්නේ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - අයහපත් කාලගුණය හේතුවෙන් අද පස්වරු 6.00 පමණ වන විට පවුල් 775කට අයත් පුද්ගලයන් 2668ක් පීඩාවට පත්ව තිබේ.