දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටී කෑගල්ලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට.
Death - 2
Bump
දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටී කෑගල්ලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට.
Death - 2


dan balan yanakota demaka waradida? sobadhamata theeranaya karanna demu..UPDATE - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (16) උදෑසන 05.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 670 පමණ උතුරු අක්ෂාංශ 10.4 ත් නැගෙනහිර දේශාංශ 87.0 ත් ආසන්නව ස්ථානගතව පවතී. මෙම පද්ධතිය අද දින තුලදීම සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින්, ඊළඟ පැය 24 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවේ.


Wassa wadiweida...
Mona huttakda bn marawurudden bagayakma ivarai.
තොගේ කට තමා.තො තමයි ගන්වතුර කමින් එන්ඩ් ඔෆ් සිංහලු කියලා කියෙව්වෙ.![]()
