කොල්ලො දෙන්නෙක් අරෙස්ට් කරන්න පොලිසියට මේ තරම් ගේමක් දෙන්න ඕනද බං..කදුළු ගෑසුත් ගහලා..

Last edited:

athule hira wela inna unta tear gas gahala unta mona hari unoth ekatath manawa himikam duwan ei..Tear gas gahala thiyenne roof ekata ne.![]()

gahanna, wedi thiyanna bane. manawahimikam duwan ei..
diwwath passen gihin allana ona. naththan owa sulu dewal..![]()

කොල්ලො දෙන්නෙක් අරෙස්ට් කරන්න පොලිසියට මේ තරම් ගේමක් දෙන්න ඕනද බං..කදුළු ගෑසුත් ගහලා..
පොලිසිය ගියොත් ඔහොම තමා . උන්ට බඩ උස්සාගේන දුවන්නාත් බැහැ . කදුළු ගෑස් ගහලා හරි අල්ලා ගත්තා එකට අපි පුදුම වෙන්න ඕනේ.