Kollo 2k arrest karanna dunna gemak

raman2

Well-known member
  • Feb 16, 2009
    9,744
    11,761
    113
    gahanna, wedi thiyanna bane. manawahimikam duwan ei..
    diwwath passen gihin allana ona. naththan owa sulu dewal.. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,379
    113
    මාලඹේ
    පොලිසිය ගියොත් ඔහොම තමා . උන්ට බඩ උස්සාගේන දුවන්නාත් බැහැ . කදුළු ගෑස් ගහලා හරි අල්ලා ගත්තා එකට අපි පුදුම වෙන්න ඕනේ.:lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,699
    98,730
    113
    කොල්ලො දෙන්නෙක් අරෙස්ට් කරන්න පොලිසියට මේ තරම් ගේමක් දෙන්න ඕනද බං..කදුළු ගෑසුත් ගහලා..:lol:


    ගේ ඇතුලට යන්න බය ඇති. ගොන් වහන්සෙ කෙනෙක් තුවක්කුවක්වත් තියාන පත්තු කරා නන් මුන්ටනෙ කෙල වෙන්නෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,400
    8,543
    113
    පොලිසිය ගියොත් ඔහොම තමා . උන්ට බඩ උස්සාගේන දුවන්නාත් බැහැ . කදුළු ගෑස් ගහලා හරි අල්ලා ගත්තා එකට අපි පුදුම වෙන්න ඕනේ.:lol::lol:
    :P:P:P
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    පොඩි උන් දෙන්නෙක් අල්ල ගන්න බැරි හැටි !