මහුදු මහා විහාරය විතරක් නෙවයි, ඒ පැත්තේ ගොඩක් පරණ පන්සල් වලට ඔය case එක තියෙනව. මම දන්න කෙනෙනුත් ලගදී ගිහින් ඇවිල්ල කිව්ව ගොඩක් පන්සල් අනවසර ඉදිකිරීම් කියල කඩන්න කියල නියෝග කරලා තියෙන්නෙ කියල. අනවසර ඉදිකිරීම් කිව්වට මේ පන්සල් ගොඩක් ඒවා රජ කාලෙ හදපුව. සමහර පන්සල් තාම තියෙන්නෙ ඒ පැත්තෙ තියෙන army camp වල කොල්ලො unofficialy ගිහින් පරෙස්සම් කරන්න උදව් කරන නිසා. මේකේ ඉදන් දේශපනල පක්ෂ බදාගෙන කෑ ගැහුවා කියල වැඩක් නැහැ. පුළුවන් එවුන් ගිහින්ම බලන්න. පුළුවන් ගානක් පින් කැටේට දාල එන්න. මේ පන්සල් සැහෙන්න දුප්පත්. youtube/blog කරන එවුන් පුළුවන් නම් තත්වේ හොයල video කරලා දාන්න අනෙත් අයටත් බලාගන්න.
My visit planned to this week was cancelled. one another week, I go there



