මුහුදු මහා විහාරය එක්ස්පොස්ඩ්

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මහුදු මහා විහාරය විතරක් නෙවයි, ඒ පැත්තේ ගොඩක් පරණ පන්සල් වලට ඔය case එක තියෙනව. මම දන්න කෙනෙනුත් ලගදී ගිහින් ඇවිල්ල කිව්ව ගොඩක් පන්සල් අනවසර ඉදිකිරීම් කියල කඩන්න කියල නියෝග කරලා තියෙන්නෙ කියල. අනවසර ඉදිකිරීම් කිව්වට මේ පන්සල් ගොඩක් ඒවා රජ කාලෙ හදපුව. සමහර පන්සල් තාම තියෙන්නෙ ඒ පැත්තෙ තියෙන army camp වල කොල්ලො unofficialy ගිහින් පරෙස්සම් කරන්න උදව් කරන නිසා. මේකේ ඉදන් දේශපනල පක්ෂ බදාගෙන කෑ ගැහුවා කියල වැඩක් නැහැ. පුළුවන් එවුන් ගිහින්ම බලන්න. පුළුවන් ගානක් පින් කැටේට දාල එන්න. මේ පන්සල් සැහෙන්න දුප්පත්. youtube/blog කරන එවුන් පුළුවන් නම් තත්වේ හොයල video කරලා දාන්න අනෙත් අයටත් බලාගන්න.

    My visit planned to this week was cancelled. one another week, I go there :yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පිලිම කැඩුවා කියන්නේ බොරු ලු කියන්නේ

    https://www.facebook.com/1031774108/posts/10218150048635991/

    UPDATE:-

    පහළ වීඩියෝව බලන්න.ඩොන්කී මෙම්බර් ශෙයාර් කරලා තිබෙන පිළිම කැඩුවා කී ෆොටො වල ඇත්ත

    පිළිම බිම දමලා තිබෙන්නේ තාම සවි කර්ලා නැතිව. පන්සලෙන්ම කරන වැඩක්.

    අපිට රටට තිබෙන ප්‍රශ්නය කුණු පොලිටික්ස් කරන ඩොන්කිලා බොරුව රටට කියන එක. එයින් වෙන්නේ ඇත්ත ප්‍රශ්නය වැහෙන එක. බලන්න යට එන ෆොටෝස්, පෝස්ට්ස්.

    අන්තවාදීන්ගෙන් මුහුදු මහා විහාරයට ඕනෑතරම් ප්‍රශ්න ඇතිවෙලා තිබේ. එය ප්‍රෙසිඩෙන්ශල් ඉලෙක්ෂන් එකට ටොපික් එකක් පමණක් කරගන්න ඩොන්කිලා නිසා ඇත්ත ප්‍රශ්නය හැන්ගිලා ක්‍රියෙට් කල බොරුව කියවෙනව. පස්සේ අපි කිව් නිසා පිළිම නැගිටුවා කියනවා.

    [/SIZE][/COLOR][/B]

    yes :yes: Photos mis used. Most of politically cracked people do this. They hide actual disaster which reduced the attention for actual case badly :angry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නැවත මෙම නූලට පණ දෙන්න හිතුණා.

    උන් අක්කර ගානක් අල්ලගෙන. අඩුම ගානේ මේ දැන් ගැසට් එකෙන් ලැබුණු අක්කර කිහිපය වත් රැකගැනීමට පුරවිද්‍යා දෙපාර්තමෙන්තුව කටයුතු කරාවිද?
    පොලිටික්ස් අබව් ඕල් නිසා ජනපතිතුමා ගෙන් ස්ථීර විසඳුමක්ම බලාපොරොත්තුව් ඊම අවශ්‍යයි. නැත්නම් මෙය තාවකාලික දෙයක් වෙවි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැවත මෙම නූලට පණ දෙන්න හිතුණා.

    උන් අක්කර ගානක් අල්ලගෙන. අඩුම ගානේ මේ දැන් ගැසට් එකෙන් ලැබුණු අක්කර කිහිපය වත් රැකගැනීමට පුරවිද්‍යා දෙපාර්තමෙන්තුව කටයුතු කරාවිද?
    පොලිටික්ස් අබව් ඕල් නිසා ජනපතිතුමා ගෙන් ස්ථීර විසඳුමක්ම බලාපොරොත්තුව් ඊම අවශ්‍යයි. නැත්නම් මෙය තාවකාලික දෙයක් වෙවි

    hitapan erozan dan madamulana toilet eka hodala awilla ubata sadarana hethuwak bai logic eken pahadili karala dei
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නැවත මෙම නූලට පණ දෙන්න හිතුණා.

    උන් අක්කර ගානක් අල්ලගෙන. අඩුම ගානේ මේ දැන් ගැසට් එකෙන් ලැබුණු අක්කර කිහිපය වත් රැකගැනීමට පුරවිද්‍යා දෙපාර්තමෙන්තුව කටයුතු කරාවිද?
    පොලිටික්ස් අබව් ඕල් නිසා ජනපතිතුමා ගෙන් ස්ථීර විසඳුමක්ම බලාපොරොත්තුව් ඊම අවශ්‍යයි. නැත්නම් මෙය තාවකාලික දෙයක් වෙවි

    මේක ගැන විශේෂ ආරක්ෂාවක් දීලා මේ භුමියේ තියෙන අනවසර දේවල් ඉවත් කරනකන් මෙතන ප්‍රශ්නයක් විතරයි මන් දකින්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2013 අවුලට අදාලම මහින්දල කරපු දේ මෙන්න, මහින්දල කිසිම ප්‍රශනයකට උත්තර නොදි ඉදල නැ, විහාරස්තානයේ ආරක්ශාව සහ පහසුමක් වගේම වන්දනාමාන කරන්ඩත් දේවල් ස්තාපනය කරා මහින්ද..මේ තියෙන්නෙ ශක්කි...

    69823392-10157736979216934-5173151296143753216-n.jpg

    පරිස්සමින් බිම පෙරලල ගිහින්. කුඩු වෙලා නැත්තෙ ඒකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරිස්සමින් බිම පෙරලල ගිහින්. කුඩු වෙලා නැත්තෙ ඒකයි

    උබලවගේ හු ඇන් පි හම්බයන්ට පරිස්සමින් බිම පෙරලල ගිහින් වගේ තමයි පේන්නෙ, බෝම්බ කෑවෙත් එහෙමනෙ පරිස්සමට පුපුරෝල දැම්ම :yes::yes:

    69823392-10157736979216934-5173151296143753216-n.jpg
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගෝටාබය ජනාදිපතිතුමා මේකට සදාරණයක් කරයි කියලා හිතෙනවා...(සහෝදරයා ජනේලෙන් පුක දුන්නේ නැත්තම්)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මෝඩ එරොසාන් ලියලා තිබෙන දේ නම් නොවේ සත්‍යය කියලා පළමු පෝස්ට් එකේ ලියා තිබෙනවා. ඒ බිම දමා තිබෙන පිළිම කඩා බිඳ දැමූ ඒවා නොවන බව හාමුදුරුවන්ම ඉන්ටවිව් කියනවා.

    ප්‍රශ්නය තිබෙන්නේ මුහුදු මහා විහාරයේ ඉඩම් අවට ආගමික අන්තවාදීන් විසින් අල්ලා ගැනීමය.

    පසුගිය ආණ්ඩුව ජනතාවට එරෙහි වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස අන්තවාදී ප්‍රාදේශීය දේශපාලකයඉන් (නගරාධිපති ඇතුළු පිරිස් ) වෙනුවෙන් බෞද්ධ විහාරය සතු දේ තව දුරටත් අන්‍යාගමික භාවිතය නතර නොකිරීමයි. ලෝකල් පොලිටිෂියන්ලා අන්තවාදය වැපිරවුහ.

    නව ජනපති කෙනෙකුගේ අවශ්‍යතාවය ජනතාව බලාපොරොත්තු වූ අතර ගෝටාභය ජනපති තුමාගේ පෙර කලෙක කූරගල සංචාරයක වීඩියෝව බෞද්ධයන්ගේ අවශ්‍යතාවය හා මැනවින් ගැලපුණේය. ඔහු අන්‍ය ආගමිකයින්ගේ ඉඩම් බෞද්ධයන්ට ඉල්ලුවේ නැත. හිස්ටරිකල් හෙරිටේජ් රටවැසියන්ට ඉතිරි කිරීමට පොරොන්දු විය.

    පොරොන්දු ඉටු කිරීමට කාලය එළඹ ඇත. මෙම ත්‍රෙඩ් එක දැමුවේ ගෝඨාභය ජනපති විය යුතු බවට බොහෝ පිරිස් ඉන්ටනෙට් තුළදදැඩි ඉල්ලුමක් ඇති කලක මාද ඒ බව පැහැදිලිව කියා ඇති මොහොතකය. සතුටුදායක කාරණයකින් මෙම ත්‍රෙඩ් එක නැවත පණගැන්වූයේ ජනපති තුමාගේ මැදිහත්වීමෙන් මෙම විනාශය වළක්වාගැනීමට යම් ආරම්භයක් ගෙන ඇති මොහොතකය. එහෙත් යා යුතු මග තවත් ඇත.අප හැමදාම ජයග්‍රහණය අතරමගදී සමරා සතුරාට පිටියේ නැටීමට ඉඩ සලසා දෙන හිස්ට්‍රියක් ඇති අය වෙමු. අක්කර 264ක් වූ භූමිය අක්කර 3 ට අඩු වෙමින් පැවැතියද (මුලු පෝස්ට් බලන්න ) නැවතත් අක්කර 30 ට වැඩි ප්‍රමාණයකට හිමිකම් ලබාදීමට ජනපති නියමය ක්‍රියාත්මක වි ඇත. තවත් ගැසට් අවශ්‍යය බව කතා වේ. ඒවාද හැකි ඉක්මනින් ප්‍රින්ට් වේවා. ස්ථීර ලෙසම වැටවල් වලින් වට කිරීමට ව්‍යාපෘති ආරම්භ වේවා. ජනතාව වැඩි වැඩියෙන් උරුමයන්ගේ ආරක්ෂාව දෙස නෙත් යොමුක්කෙරෙවා.
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    acres 264 da? 71 da?
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    acres 264 da? 71 da?

    Please read the first post

    http://www.elakiri.com/forum/showpost.php?p=24753156&postcount=1

    1. අතීතයේ අක්කර 264ට හිමිකම් කියූ නැගෙනහිර පළාතේ, පොතුවිල් මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාර භූමිය
    2. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක්
    3. 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී
    4. 1980දී අක්කර 20ක් ලෙසද
    5. 1990දී අක්කර 15ක් ලෙසද
    6. 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද
    7. 2013 december අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි