චීනා කියන්නේ සුපිරි ජාතියක්. උන් ලේසියෙන් ගේම අතහරින්නේ නැහැ. මං ලගදි දැක්කා උන් ඔය TSMC එක වෙනුවට උන්ගේම fab එකක් China ඇතුලේ අරින්න හදනවා කියල. එහෙම උනොත් දියුණු වෙන්න ටික කාලයක් ගියත් චීනා ඔලුව උස්සනවා ලොවෙන් නැති වෙන්නම
උන් වැටෙන්න වැටෙන්න නැගිටින ජාතියක්..අැමරිකාවට ටිකක් අමාරු වෙයි උන් ඵක්ක හැප්පෙන්න.



