රන්ජිත් ෆෙර්නන්ඩු කියන විදියට , මුරලිට මේක් කලින්ම වෙයි කියලා දෑන්නගෙන හිටියා, අර්ජුනට කිව්වා මොකුත් කහා කරන්න එපා කියලා, අන්තිමට අර්ජුන ගොනා උනා. රන්ජිත් ලා තාම පොරවල්.
මොනවා උනත් අර්ජුන ග්රවුන්ඩ් එකේ නියම කෑප්ටන් කෙනෙක් , පට්ට පොරක්. හෑබෑයි යු ඈන් පී සමනලයො එක්ක සෙට් වෙලා නිකන්ම පොන්නයෙ උනා. දුකයි දුකයි දුකයි.