Murali chucking 1998, was Arjuna a loser? was RanjithF correct??

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රන්ජිත් ෆෙර්නන්ඩු කියන විදියට , මුරලිට මේක් කලින්ම වෙයි කියලා දෑන්නගෙන හිටියා, අර්ජුනට කිව්වා මොකුත් කහා කරන්න එපා කියලා, අන්තිමට අර්ජුන ගොනා උනා. රන්ජිත් ලා තාම පොරවල්.





    මොනවා උනත් අර්ජුන ග්‍රවුන්ඩ් එකේ නියම කෑප්ටන් කෙනෙක් , පට්ට පොරක්. හෑබෑයි යු ඈන් පී සමනලයො එක්ක සෙට් වෙලා නිකන්ම පොන්නයෙ උනා. දුකයි දුකයි දුකයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මොනවා උනත් අර්ජුන ග්‍රවුන්ඩ් එකේ නියම කෑප්ටන් කෙනෙක් , පට්ට පොරක්. හෑබෑයි යු ඈන් පී සමනලයො එක්ක සෙට් වෙලා නිකන්ම පොන්නයෙ උනා. දුකයි දුකයි දුකයි.

    avatar512761_7.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    96 ලෝක කුසලානේ දිනලා තත්වෙක හිටපු හින්ද හොඳයි නැත්තන් ඔච්චර වැඩ දාන්න වෙන්නේ නෑ :P
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    Ranjith fernando newei okata apinan kiuwe Ranjanee kiyala. Team eka peththata poddakwath mu katha karan ne match waladi. E kale arjuna sirama pora.