Huawei හාන්සියි.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    චීනා කියන්නේ සුපිරි ජාතියක්. උන් ලේසියෙන් ගේම අතහරින්නේ නැහැ. මං ලගදි දැක්කා උන් ඔය TSMC එක වෙනුවට උන්ගේම fab එකක් China ඇතුලේ අරින්න හදනවා කියල. එහෙම උනොත් දියුණු වෙන්න ටික කාලයක් ගියත් චීනා ඔලුව උස්සනවා ලොවෙන් නැති වෙන්නම

    :yes:උන් වැටෙන්න වැටෙන්න නැගිටින ජාතියක්..අැමරිකාවට ටිකක් අමාරු වෙයි උන් ඵක්ක හැප්පෙන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    :lol:

    මොන කොරෝනද..ට්‍රම්ප් පකයා අාපු දවසේ ඉඳන් ප්ලෑන් කරේ චීනෙ වට්ටන්න,පටන් ගත්තෙ හුවාවි වලින්.ඊළගට තායිවාන් හරහා හොංකොං අැවිලුවා.ඒක හරි ගියේ නැති තැන කොරෝන වලින් චීනෙ වැටෙයි කියල උඩ පැන පැන බලන් හිටිය.අන්තිමට ඒක උන්ටම කැරකිල අාව.:lol:.දැන් ඒපාර මේ වගේ හිඟන වැඩ කරනවා අැටෙන්ෂන් ගන්න..ට්‍රම්ප් කාරයා ජන්දෙත් දිනන්න ඵපැයි..බලන් යනකොට සුද්දො උෟට ජන්දෙ දීල තියෙන්නෙ චීනෙ වට්ටන්න කියල දැන් තමා තේරෙන්නෙ..බලනකොට චීනෙ කියන්නෙ මාරම බලගතු රටක්.අැමරිකාව ඒක ලෝකෙටම පෙන්නුවා..:lol:

    මුලින්ම ආවේ මුස්ලිම් එවුන්ට අරිනවා කියලා .
    දැන් අරින්න හදන්නේ චීනෙට​
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    මුලින්ම ආවේ මුස්ලිම් එවුන්ට අරිනවා කියලා .
    දැන් අරින්න හදන්නේ චීනෙට​

    :lol:Patta kathawa eka..trump dan arab walata ehema puka deegena inne..:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:

    මොන කොරෝනද..ට්‍රම්ප් පකයා අාපු දවසේ ඉඳන් ප්ලෑන් කරේ චීනෙ වට්ටන්න,පටන් ගත්තෙ හුවාවි වලින්.ඊළගට තායිවාන් හරහා හොංකොං අැවිලුවා.ඒක හරි ගියේ නැති තැන කොරෝන වලින් චීනෙ වැටෙයි කියල උඩ පැන පැන බලන් හිටිය.අන්තිමට ඒක උන්ටම කැරකිල අාව.:lol:.දැන් ඒපාර මේ වගේ හිඟන වැඩ කරනවා අැටෙන්ෂන් ගන්න..ට්‍රම්ප් කාරයා ජන්දෙත් දිනන්න ඵපැයි..බලන් යනකොට සුද්දො උෟට ජන්දෙ දීල තියෙන්නෙ චීනෙ වට්ටන්න කියල දැන් තමා තේරෙන්නෙ..බලනකොට චීනෙ කියන්නෙ මාරම බලගතු රටක්.අැමරිකාව ඒක ලෝකෙටම පෙන්නුවා..:lol:

    :lol::yes:ට්‍රම්ප් පොන්නයා කොරෝන නිසා චීනෙ වැටිල උන්ට ජොබ්ස් වැඩිවෙන හැටි හීන මව මව හිටියේ..:lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Another reply to prove my saying about the superiority complex :lol:

    The one who believes that he is in a position to tell other people to what to do their with own many speaks. 😂😂

    You feel it that way about people around you cos you are a worthless middle aged man nagging about other people’s phones. Get your problems sorted man :lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    The one who believes that he is in a position to tell other people to what to do their with own many speaks. 😂😂

    You feel it that way about people around you cos you are a worthless middle aged man nagging about other people’s phones. Get your problems sorted man :lol:

    Another Proof :rofl:
    Edit : seems.like, from the first day, this random guy hasn't get my point. Don't get paranoid everytime. Being paranoid for no reason. Proves that superiority complex again. (We are saying things in ek most of the time to start a philosophical conversation. Not about you or your phones. ). And I don't think 30 is middle age:lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම කියන දේ කෙලින්ම මේ ත්‍රේඩ් එකට අදාල නෑ. ඒත් උබලට නෝට් වෙලා නැද්ද Upwork එක වගේ ෆ්‍රීලෑන්ස් සයිට්ස්වල, USවල ජොබ්ස්වලට උන් USවල එවුන් විතරක් හයර් කරන ට්‍රෙන්ඩ් එකක්? :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    මම කියන දේ කෙලින්ම මේ ත්‍රේඩ් එකට අදාල නෑ. ඒත් උබලට නෝට් වෙලා නැද්ද Upwork එක වගේ ෆ්‍රීලෑන්ස් සයිට්ස්වල, USවල ජොබ්ස්වලට උන් USවල එවුන් විතරක් හයර් කරන ට්‍රෙන්ඩ් එකක්? :rolleyes:

    ඒකනේ අපේ උන් vps අරන් ඒ රටවල අකවුන්ට් හදන්නේ :P