ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    :rofl:
    ඔව්. මැරුන හැටියෙ සතුරා එන්නෙ කොහෙන්ද කියල හතර පස් පාර ටක් ටක් ගාල යවනව :baffled: එතකොට බේස් එකේ උන් ලෑස්ති වෙලානෙ ඉන්නෙ :baffled:



    :no:
    anticheat ekka vada kare naa eka i can remember

    C# valin da haduwe ? process hook or send keys ?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    halo ගැහුවද? :shocked: මොකක්ද නම? ඔව් red team තමා :D
    වැටෙමහ් හිටපු එවුන්ට වැඩියෙන්ම කුනුහරපෙන් බැනපු එකාව මතක් කරගනින් ...
    එහ් තමා ම0 :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl: hora gediya :lol: apetah deepanko! "Pessimist" kiyana namin en na neda uba! :P

    message ගහන එක නං ඇති. තිත තියන එක නං කොහෙද දන්නෑ :no:

    anticheat ekka vada kare naa eka i can remember

    C# valin da haduwe ? process hook or send keys ?

    :yes: C# send keys.
    මට නං වැඩ කලා. ගොඩක් උන්ට වැඩ කරනව කියල තිබ්බ :yes:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    message ගහන එක නං ඇති. තිත තියන එක නං කොහෙද දන්නෑ :no:



    :yes: C# send keys.
    මට නං වැඩ කලා. ගොඩක් උන්ට වැඩ කරනව කියල තිබ්බ :yes:
    Sendkeys valin movement pattern ekak hadanna try kare nadda ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැටෙමහ් හිටපු එවුන්ට වැඩියෙන්ම කුනුහරපෙන් බැනපු එකාව මතක් කරගනින් ...
    එහ් තමා ම0 :rofl:

    නම මොකක්ද ? දැන් මතක නෑ :(

    පකයා :baffled:

    :baffled:

    Sendkeys valin movement pattern ekak hadanna try kare nadda ?

    එහෙම දෙයක් කල්පනා වුන්නෑනෙ :baffled:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබලගේ ඇත්ත නම් වලින් වරෙල්ලකෝ අපිවගේ බලපන් අපි ජෙනුවින්! :cool:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකෝ වෙන්නේ ඉතින් කොල්ලා දැන් ටිකක් නිවිලා වගේ :rofl: අදත් මතක් උනා උඹයි, Mighty Whore යි :(


    උබලගේ ඇත්ත නම් වලින් වරෙල්ලකෝ අපිවගේ බලපන් අපි ජෙනුවින්! :cool:

    :)
    මම holmana කියල එන්නෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    :rofl:
    ඉස්සර මම screen එක මැද තිතක් එන program එකක් ලියාගෙන halo ගැහුවෙ aim කරන්න ලේසි වෙන්න :baffled:

    බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් ඒවා කියවලා.. :rofl::rofl: උබේ typing style එක සම්පුර්නෙන් වෙනස් කරගෙන නේද? :nerd:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ඒ කාලෙ නං movements හදන්න ඕනෙ නෑ :( death 0 තියාගෙන kills 100 පැන්නුව :sorry: අන්තිමට SMG server වලිං බෑන් කලා aimbot කියල :(

    SmG clan eke leader okkotama wada hacka neh bn :rofl::rofl: un set eka (clan eke okkoma nemei) patta hacking tool wagayak liyala thibba e kale :baffled: