iDealz එක හොදයිද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    iDealz එක හොදයිද මචන්ලා ෆෝන් එකක් ගන්න ?
    Seller Warrenty එකෙයි Samsung ලට softlogic එකෙනුයි දෙන Warranty අතර වෙනස මොකක්ද ?

     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මං ෆෝන් එකක් ගන්න කලින් පොඩි රීසර්ච් එකක් දැම්මා කිරියෙ, ඕක අවුල් කියලා දෙතුන් දෙනෙක් දාලා තිබ්බා වගේ මතකයි. කොහොමත් සෙලර් වොරන්ටි එක්ක ගන්න එපා කියලා මාත් කියන්නෙ. (MC එකේ තියෙනවා Divine කියලා ශොප් එකක්, පොඩ්ඩක් ඒකෙ බලපන්. උන්ගෙ සර්විස් එකත් හොඳයි, ගනනුත් අවුලක් නෑ)