Multi-class Classification Practical|Machine Learning in Sinhala|ප්‍රායෝගික බහුවර්ගීකාරකය(E10)
බහුවර්ගීකරණය ගැන ප්‍රායෝගික අත්දැකීමක්. ප්‍රායෝගික ක්‍රියාකාරකමේ ආදර්ශනයක්. පාවිච්චි කල කේතය ගැන විස්තරයක්.
ටර්මිනලය තුල දුන් විධාන:
වින්ඩෝස් තුල නම්, xmingආරම්භ කරන්න. export DISPLAY=localhost:0.0 විධානය දෙන්න.
මුල්වරට ප්‍රායෝගික ක්‍රියාකාරකම කරන්නේ නම්,
git clone
https://github.com/PramuPerera/MLearning
cd MLearning
bash config.sh
python3 prac2_bi_code.py
python3 prac2_code.py
මුල් ප්‍රායෝගික ක්‍රියාකාරකම කලේ නම්, කේත යාවත්කාලීන කරන්න
cd MLearning
git pull
python3 prac2_bi_code.py
python3 prac2_code.py