සිංහලෙන් Machine Learning

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28


    බිංදුව හා එක පයිතන් භාවිතයෙන් වෙන් කර අඳුරගැනීම ගැන ප්‍රායෝගික අත්දැකීමක් (පළමු කොටස). කර්නල භාවිතයෙන් සම්භාවිතා ඝනත්ව ශ්‍රිතය ප්‍රායෝගිකව සෙවීම. ඒකාකාර කර්නලය හා ගවුසියන් කර්නලය ගැන හැඳින්වීමක්. ප්‍රායෝගික ක්‍රියාකාරකමේ ආදර්ශනයක්. පාවිච්චි කල කේතය ගැන විස්තරය දෙවැනි කොටසින් බලාපොරොත්තු වන්න.
     
    Last edited:

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    බිංදුව හා එක පයිතන් භාවිතයෙන් වෙන් කර අඳුරගැනීම ගැන ප්‍රායෝගික අත්දැකීමක් (දෙවන කොටස). ප්‍රායෝගික ක්‍රියාකාරකමේ පාවිච්චි කල කේතය (code) ගැන විස්තරයක්. උපරිම භව්‍යතා ක්‍රමයේ වාසි; හොඳ ලාක්ෂණිකයක්(feature) තෝරගන්නේ කොහොමද? :yes:





     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28



    Multi Class Classification|Machine Learning in Sinhala|බහුවර්ගීකාරක|යන්ත්‍ර ඉගැන්නුම(E6) : උපරිම භව්‍යතා ක්‍රමය භාවිතාකර බහුවර්ගීකාරකයක් නිර්මාණය කිරීම. ඉලක්කම් වර්ගීකරණය. අකුරු වර්ගීකරණය.
     
    Last edited:

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28


    MAP Rule|Machine Learning in Sinhala|උපරිම පශ්චාත්-අනුභූත ක්‍රමය|යන්ත්‍ර ඉගැන්නුම(E7)
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Parameter Estimation පරාමිතික නිමානය(E8)

    සම්භාවිතා ව්‍යාප්තියක් පරාමිතික ශ්‍රිතයක් ඇසුරින් ආසන්නකරණය කරන්නේ කොහොමද? ගවුසියානු ශ්‍රිතය හා එහි ගුණ. උපරිම භව්‍යතා නිමානය (Maximum Likelihood Estimation)

     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Multi-class Classification Practical|Machine Learning in Sinhala|ප්‍රායෝගික බහුවර්ගීකාරකය(E10)

    බහුවර්ගීකරණය ගැන ප්‍රායෝගික අත්දැකීමක්. ප්‍රායෝගික ක්‍රියාකාරකමේ ආදර්ශනයක්. පාවිච්චි කල කේතය ගැන විස්තරයක්.



    ටර්මිනලය තුල දුන් විධාන‍:
    වින්ඩෝස් තුල නම්, xmingආරම්භ කරන්න. export DISPLAY=localhost:0.0 විධානය දෙන්න.

    මුල්වරට ප්‍රායෝගික ක්‍රියාකාරකම කරන්නේ නම්,
    git clone https://github.com/PramuPerera/MLearning
    cd MLearning
    bash config.sh
    python3 prac2_bi_code.py
    python3 prac2_code.py

    මුල් ප්‍රායෝගික ක්‍රියාකාරකම කලේ නම්, කේත යාවත්කාලීන කරන්න
    cd MLearning
    git pull
    python3 prac2_bi_code.py
    python3 prac2_code.py