Tissa Jananayake Vs Upul Shantha Sannasgala

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113
    උගන්වන විෂය සම්බන්දයෙන් නම් දෙදෙනාම ප්‍රවීනයෝ හෝ දක්ෂ ගුරුවරු කියන්න පුළුවන්,

    විෂය සමග ළමයින්ගේ මොලයට බස්සන ආකල්ප මත තමා වෙනස බලන්න වෙන්නෙ.

    සන්න කලහකාරීයි , බහුතරයකට විදනාකාරී විවේචන ඉදිරිපත් කරනව , සමාජයෙන් කෙළවෙන රිටර්න් එකක් හම්බෙනවා කියල දැන දැනම රිදෙන කතා කියනව

    තිස්ස ගෙ ඩොමේන් එකේ ඉන්න පිරිසකුත් ලංකාවේ ගොඩක් ඉන්නවා , ඇති බහුතරයක් නෙමේ, ඒත් ඒ පිරිසේ හැසිරීම ටිකක් අන්තවාදී යි. විවෘත සංවාදයට වඩා තම මතය වෙනුවෙන් අපහාසාත්මක සටනට ප්‍රියයි.
    ඉතිං ඒ අය තිස්සට ආදරෙයි.ආරක්ෂා කරනව

    අනුගාමික පිරිසේ බලය සැලකු විට තිස්ස ජයගන්නවා කියලයි මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: sithija.h

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Prabakaran ge shukranu hoyanna giye sannasgala kiyna buruwa. oka issra hodata hitiya lapaya ekka set wela pissu hadune. Ranil hamuta wagema.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    මම නම් තිස්ස සර්ගේ අඩුපාඩුවක් දකින්නේ නෑ..සන්න තමයි බලෙන් ගේම ඉල්ලන්නේ මම දන්න විදියට
    U loketa lokka
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    podak kalpana karala balapan denage sukranu ekathu weal ekek haduwoth monwa weida kiyala END of shinhalu End of srilanka. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ehema unoth kota model eke boru kiyana loku talk dena ayth loweth nathi virus ekak tama.. podi lamai tai naki ganuntai degollantama inna nathi wei e sukranu wen
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,755
    4,096
    113
    සන්නා logo ගැන මගේ ආදරේ මෙහෙමයි .

    කිසිවෙක් සන්නා වෙනුවෙන් සංකේතමය වටිනාකම් එකතු කරන්නෙ ආදරෙ කියන සාධකය එක්ක .තවත් කිසිවෙක් අනාදරය වෙනුවෙන් මඩ වැඩ .ආදරෙ අර්ථයෙන් ශ්‍රියන්තට ස්තුති .අලුත් logo එකක් හැදුවට.

    ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල්ගෙඩි වෙනුවට මං හිතන්නෙ මගේ රසට මං බේකරි හොයා ගන්න මිනිහෙක් .සමහර බේකරි මං මාරු කරන්නෙ සමහර විට වෙනස් රස හොයන්න .ආයෙ පරණ රස හොයනවා.රස වගේ ම මමත් නිරන්තරයෙන්ම වෙනස් වෙනව.පරිනාමය මගේ ආස ම සංස්කෘතික කෑල්ල .

    මගේ ජීවිතයේ මුල් ම ආර්ට් වර්ක් කළේ තිලක් නින්දවත්ත .professional one.සරසවි දියනියෝ කවරය කළේ තිලක්.අදත් තිලක් මගෙ ළඟ ම මිතුරෙක් .ෆැමිලි ෆෙරෙන්ඩ් කෙනෙක් .වස්සාන සිහිනය කවරය චාන්දනී අස්ගිරි සෙනෙවිරත්න .මගේ සරසවි මිතුරිය.වස්සානෙ ලෝගො අකුරු විතරක් නෙවෙයි නිශාමනී වෙදගෙදර මගේ සිසුවියගේ රූපය පවා මං වෙනස් කරන්න අකමැති .ඊළඟට ඉතාම ලස්සනට මගේ ආර්ට් වර්ක් කරේ ඉන්ද්‍රනාත තේනුවර.දිනිදු සිරිවර්ධන ,මොල සෙනෙවිරත්න .සංජය ඈපා සෙනෙවිරත්න .විකුම් ජිතේන්ද්‍ර .සැප්තැම්බර් සීසන් එකේ ශ්‍රියන්ත වික්‍රම.මෑත කාලේ තව දෙන්නෙක් එකතුවුණා .දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන .තවත් ඉස්සරහට තවත් එකතුවෙයි පාට පාට මල් පිපෙන්නට ඉඩ දෙන්න .මේ මගේ මල මරු කියාගෙන පිපෙන මල් විනාශ කරන්න එපා.එතකොට එකිනෙකාගෙ දායක සභා මල පන්නගෙන ෆ්බ් එකේ මරු කියොනවා.

    මං ඒ ඒ බේකරි කීවෙ මේ ආර්ට් ෆැක්ටරි ඔක්කෝටම .ඉතිං මං ඒ සියල්ලන් සමග වැඩ කරන්න කැමති !කරමින් ඉන්නෙ.මං කිසි විටෙක ඔවුන් අතර විරසක නිර්මාණය කොට තරගයට කැදවා නෑ.දශක ගණනාවක් කුමක් හෝ ආදර ආර්ට් එකක් කරලා දීපු හැම කෙනෙක් ම තව ම යාළුවො .professional jealousy කියන්නෙ මාරාන්තික මානසික රෝගයක් .

    මිතුරනි ;තිස්ස ජනනායක මගේ ටියුෂන් මිතුරෙක් .සමකාලීනයෙක්.ඔහු ශුද්ධ ජාන ගැන කීව ම මං මගේ නිර්දය අදහස් කීව .ඒක මගේ හැටි .රටේ මහ එකාගෙ ඉදලා අම්මා අප්පට වුණත් මං එහෙමයි.විමල් වීරවංශ මගේ නිර්දය විවේචනයට ලක් වෙනවා.මං කිසිවිටෙක විමල් වෙනුවට ඔහුගේ දරුවන් විනාශ කරන්න යන්නෙ නෑ විතරක් නෙවෙයි එයට එරෙහිව ලියන්නෙක් .කියන්නෙක්.ජැක්සන් ඇන්තනී එක්ක තියෙන දේශපාලන දෘෂ්ටිවාදී ගැටලුව නිසා ඔහු සහ ඔහුගේ දරුවන්ගේ ටැලන්ට් එක අගය නො කර ඉන්නෙ නෑ.

    ජෙප්පෝ පෙරෙට්ටො එකට තේ බීල කයියක් ගහනව royaltaprobanian එකේ.ලාල් කාන්ත එනව .පුබුදු ජාගොඩත් එනව.බුද්ධික පතිරණත් එනව.කාවින්ද ජයවර්ධනත් එනව.චතුර සේනාරත්නත් එනවා.

    සංඛ අමරජිත් මගෙ ශිෂ්‍යයා .මූණටම දමල ඇරියට අපි දෙන්න යාළුවො .මංජුල පීරිස්ගෙ සාස්තර විශ්වාස නො කර පලු යන්න බැන්නාට ඔහුත් තැප්‍රොබේන් එනවා.දෙරණ නාලිකාවේ මාධ්‍ය භාවිතයට වැඩියෙන් ම ගහන්නෙ මං .දිලිත් ජයවීර මගෙ මිත්‍රයා .කොරොනා කාලෙ මගෙ සකලාංග අවශ්‍යතා දිලිත් royaltaprobanian ට ගෙනෙල්ල ම දුන්නා .රාජපක්ෂ රෙජීම් දේශපාලනය විවේචනය කරාට මං රෝහිතගෙ සිංදුවට ආසයි.කොරෝනා කාලෙ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති මට දුරකථනයෙන් කතා කළා.අපි දෙන්න සෑහෙන දිග කයියක් ගැහුව .එයා මගේ කොළපාට ඇස් නවකතා පොත කියවලා.කසබාගෙයි ඉශාගෙයි ලව් එක මරු ලු.ශෘංගාරාත්මක ලිවීමක් ලු.එයා දැන් ලලනායනය කියවනවා.

    2015 යූඑන්පී එකෙන් ඡන්දය ඉල්ලපු මං පහුගිය ජනාධිපති වරණයේ දි මාලිමාව වෙනුවෙන් මං මගේ ශ්‍රමය මුදල් යොදාගෙන කැම්පේන් කරා.පතුරු යන්න ජෙප්පන්ට බැන බැන.තව ගොඩක් කතා තියෙනවා .මිතුරනි මේ ටික ලීවෙ අපි සංවාද කරමු.අගෝරාවෙ කැත සටනට මාව කැදවන්න එපා . .ඇරීනාවට එන්න .එතන ආදරෙ තියෙනවා ❤️
    මේ ෆොටෝ එක බයිපාස් එක කරලා ගෙදර යන ගමන් රොටරි ගියා .පන්තියෙ වුන් බලන්න .ෆොටෝ එකේ පිටිපස්සෙ ඉන්නෙ තිස්ස ජනනායක !


    97127913_1151376995208752_1143699677246390272_n.jpg




    සන්නගේ fb එකේ තිබ්බේ
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජාතිකත්වයට 2500ට වෛර කරන පිරිස සන්න සමඟ. ස්වාභාවික පොරත්වයක් නැති උනාම පොර වෙන්න වෙනම ආයිත්තම් ඕන කරනව. එහෙම එකක් තමයි ඔය වෛරය. ජනනායකගෙ ජාන කතාවට මම එකඟයි. සමාජයේ පැහැදිලි චින්තන රටාවක් ඒක.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    සන්න ඉතා ම නූතන .නූතන නොවන නුතනයෙ ඉන්න පැපොල් ඇට ලොන්තයොන්ට ඌ තේරුම් ගන්න බෑ.සන්න හදාරන්න.
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    623
    157
    43
    iraj and Tissa sir card kudu karaganna yanne.. sanna kata ariyama balaganna puluwan ithin iraj and tissa sir nondi wenawath.. balamu balamu.. man nam kiyanne kawruth perfect natha.. ona kenekta ona widihakata adahas prakasha kala haka.. namuth oya wage kelinma name eka kiya kiya mada gaseemata kisima kenekta aithiyak thibiya nohaka..
     
    • Haha
    Reactions: niyomax