Snowpiercer 2020 TV Show

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,574
    5,441
    113
    Should Be good & worth watching...

    Snowpiercer 2020 - TV
    https://www.imdb.com/title/tt6156584/?ref_=fn_al_tt_1

    MV5-BODAw-YWEw-Mzct-Yz-I3-MS00-ZTU5-LThh-YWMt-Mj-Q2-Zm-Y5-Nm-U2-NGE5-Xk-Ey-Xk-Fqc-Gde-QXVy-MDA4-Nz-My-OA-V1-SY1000-SX702-AL.jpg

    Still out only one episode,
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    🙄 blamuko ekat kai d danne na
    Bumpiyo 🤘

    movie එක නං හද්ද ගූ . ඒ කතාවට සුපිරි ෆිල්ම් එකක් ගහන්න තිබ්බ.

    ඔය චිත්‍රපටයේ පිටින් පෙන්නන කතාව වැඩක් නෑ තමා. ඕකේ නොකියා කියන තව කතාවක් තියනවා.
    කෝච්චිය ලෝකය කියලා ගත්තොත්, ලෝකයේ මිනිස්සු විසින්ම හදාගත්ත ක්‍රම පද්ධතියකට මිනිස්සු අහුවෙන හැටි පෙන්නන්නේ.
    හැම තත්පරයකම කියන්නේ ඒ කතාව. නැතුව කෝච්චියක කොටු වුන මිනිස්සු ටිකක් ගැන නෙවෙයි.
    මේ ක්‍රමයේ පැවැත්මට අපේ ඔළු වලට බොරුව කවලා වහල්ලු කරගන්න හැටි.
    මට නම් එතෙක් මෙතෙක් බලපු සුපිරිම චිත්‍රපට 10 අතරේ තියනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,634
    3,343
    113
    Bandarawela
    ඔය චිත්‍රපටයේ පිටින් පෙන්නන කතාව වැඩක් නෑ තමා. ඕකේ නොකියා කියන තව කතාවක් තියනවා.
    කෝච්චිය ලෝකය කියලා ගත්තොත්, ලෝකයේ මිනිස්සු විසින්ම හදාගත්ත ක්‍රම පද්ධතියකට මිනිස්සු අහුවෙන හැටි පෙන්නන්නේ.
    හැම තත්පරයකම කියන්නේ ඒ කතාව. නැතුව කෝච්චියක කොටු වුන මිනිස්සු ටිකක් ගැන නෙවෙයි.
    මේ ක්‍රමයේ පැවැත්මට අපේ ඔළු වලට බොරුව කවලා වහල්ලු කරගන්න හැටි.
    මට නම් එතෙක් මෙතෙක් බලපු සුපිරිම චිත්‍රපට 10 අතරේ තියනවා.
    අප්පටසිරි.ඒක මරු . මට කතාවෙ අව්ලක් නැ බන්. එත් acting , directing එහෙම දෙමළ ෆිල්ම් එකක් වගේ.ඒ මදිවට හෙන plot holes.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අප්පටසිරි.ඒක මරු . මට කතාවෙ අව්ලක් නැ බන්. එත් acting , directing එහෙම දෙමළ ෆිල්ම් එකක් වගේ.ඒ මදිවට හෙන plot holes.
    එහෙම හදලා තියෙන්නේ අර සැඟවුන කතාව කියන්න හදන නිසා තමා මං හිතන්නේ.
    පිටින් පේන කතාව නැතුව සැඟවුන කතාව ගැන හිතාගෙන තව පාරක් බැලුවා නම් තේරෙයි ඒ හැම කොටසක්ම ඕනේ කියලා. :)