Hello UFC enthusiasts! I suggested this TV show.

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    මේක French Tv series එකක් Netflix එකෙන් කරපු. මන් දැනට බලපු Realistic fights sequence තියන TV show එකක් කිවොත් හරි. මේකේ cast එකට UFC වල GOAT ලා වෙන Georges St-Pierre & Jon Jones සමහර episodes වල ඉන්නවා වගේම UFC එකේ Ciryl Gane cast එකේ ඉන්නවා.

    The Cage (2024)

    bgdz-Rfhd-ZEr-Lz-IGU0y-ILNobskh-G.webp

    a-YUBDNXMt-Oz-Xae-Qjhk7xw-QUp-PND.webp

    97-Mb-SHb-Qq-VDl-J8hx3prf-ITPf-KOI.webp

    l2dy-K7-PLG0-Odpa4kfh-B8-O6nv-DM3.webp
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    Fighting IQ eka bestma jones thama ithin. I think there is no chance to defeat him.
    ඌ ජම් එකට මාස 6 කින් පය ගහල නෑලු IQ තිබ්බට ෆයිට් කරන්න බැන්නේ ගහෙන් බැස්සා වගේ. ඔකව එලවන්න ඕනේ ස්ට්‍රිප් කරලා ඌ මේ ගොං ආතල් එකක් ගන්නේ .
    ඌ එක පාරක් එකෙක්ගෙන් කෑව ඩනා ඌව බේරගත්තා 🤭
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    ඌ ජම් එකට මාස 6 කින් පය ගහල නෑලු IQ තිබ්බට ෆයිට් කරන්න බැන්නේ ගහෙන් බැස්සා වගේ. ඔකව එලවන්න ඕනේ ස්ට්‍රිප් කරලා ඌ මේ ගොං ආතල් එකක් ගන්නේ .
    ඌ එක පාරක් එකෙක්ගෙන් කෑව ඩනා ඌව බේරගත්තා 🤭
    Anyway Dhana ge pet thama jones. Mata nam GSP thama GOAT ah.

    ------ Post added on Jun 7, 2025 at 8:43 PM

    @Don GasCan Alex thama right person jones ekka.

    ------ Post added on Jun 7, 2025 at 8:44 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    Anyway Dhana ge pet thama jones. Mata nam GSP thama GOAT ah.

    ------ Post added on Jun 7, 2025 at 8:43 PM

    @Don GasCan Alex thama right person jones ekka.

    ------ Post added on Jun 7, 2025 at 8:44 PM

    ඩනාගේ පෙට්ලා කීපයක් හිටියා ඔක්කම දැන් රොස්ටර් එකේ නෑ .
    අයිකොන් එකකට දැන් ඉන්නේ ඉස්ලාම් විතරයි එකත් කබීබ් නිසා . අනික රින්ග් එක්ක රෙස්ලින්ග් ප්‍රයෝගික උනාට පාරක තොටකට එච්චර සෙට් නෑ . ඒත් bjj ඉගෙන ගෙන තියන එකනම් වටිනවා ලොක්ස් , ග්‍රිප්ලින් ඕනේ ස්ට්‍රයික් පාට් එක ඉවර උනාම .
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    ඩනාගේ පෙට්ලා කීපයක් හිටියා ඔක්කම දැන් රොස්ටර් එකේ නෑ .
    අයිකොන් එකකට දැන් ඉන්නේ ඉස්ලාම් විතරයි එකත් කබීබ් නිසා . අනික රින්ග් එක්ක රෙස්ලින්ග් ප්‍රයෝගික උනාට පාරක තොටකට එච්චර සෙට් නෑ . ඒත් bjj ඉගෙන ගෙන තියන එකනම් වටිනවා ලොක්ස් , ග්‍රිප්ලින් ඕනේ ස්ට්‍රයික් පාට් එක ඉවර උනාම .
    yeah. real-life situation ekakadi worthy ithin Boxing and BJJ(ground fighting) thama. Muay thai and Krav maga worthy too. Krav maga nam okkoma mix ekakne for self-defense.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    yeah. real-life situation ekakadi worthy ithin Boxing and BJJ(ground fighting) thama. Muay thai and Krav maga worthy too. Krav maga nam okkoma mix ekakne for self-defense.
    බොක්සින් තමා ඉෆෙක්ටිව් , හොද ෆුට් වර්ක් එකක් තියනවන්ම් රෙස්ල් කරන් එන එකක්ට හුලං තමා අල්ලන්න වෙන්නේ .

    මුයතායි මරු දරුනුයි වගේම ට්‍රේනිග් වෙන්න ඕනේ ඉතා පොඩි කාලේ ඉදන් මොකද අවයව ෆෝම් කරන්න ඕනේ ශින් එල්බෝ දෙකම ෆෝම් කරන්න ඕනේ තලලම .

    කවමාගා ඉශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝසස්ලගේ ටෙක්නිකල් කොම්බැට් ස්ටැයිල් එකක් නේ අතට අහුවෙන ඕනම එකක් ආයුධයක් කරන් සතුරා දමනය කිරීම තමා කරන්නේ .

    ලංකාවෙනම් ඉන්නේ අංගම්පොර හරි ඉගෙනගෙන ඉන්න ඕනේ ඒ තරම් ඩස්පි ඉන්නේ අරින්න බලන් .
     
    • Love
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    බොක්සින් තමා ඉෆෙක්ටිව් , හොද ෆුට් වර්ක් එකක් තියනවන්ම් රෙස්ල් කරන් එන එකක්ට හුලං තමා අල්ලන්න වෙන්නේ .

    මුයතායි මරු දරුනුයි වගේම ට්‍රේනිග් වෙන්න ඕනේ ඉතා පොඩි කාලේ ඉදන් මොකද අවයව ෆෝම් කරන්න ඕනේ ශින් එල්බෝ දෙකම ෆෝම් කරන්න ඕනේ තලලම .

    කවමාගා ඉශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝසස්ලගේ ටෙක්නිකල් කොම්බැට් ස්ටැයිල් එකක් නේ අතට අහුවෙන ඕනම එකක් ආයුධයක් කරන් සතුරා දමනය කිරීම තමා කරන්නේ .

    ලංකාවෙනම් ඉන්නේ අංගම්පොර හරි ඉගෙනගෙන ඉන්න ඕනේ ඒ තරම් ඩස්පි ඉන්නේ අරින්න බලන් .
    Bruce Lee said in 1959-”A guy who's been wrestling and boxing for a year can beat a martial artist who's been training for 15 years.”
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    Bruce Lee said in 1959-”A guy who's been wrestling and boxing for a year can beat a martial artist who's been training for 15 years.”
    මොකද ඔය දෙක ඉගෙන ගන්න ඉතා දැඩි කැපවීමක් , අමාරු පුහුනුවිමක් තුල යන්න ඕනේ . කොටින්ම පේවිලා ඉන්න ඕනේ කම්පැටටිව් ලෙවල් එකේ ඉන්න ඇත්ලීට් කෙනෙක් නම් .
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,132
    1,437
    113
    Kandy
    මොකද ඔය දෙක ඉගෙන ගන්න ඉතා දැඩි කැපවීමක් , අමාරු පුහුනුවිමක් තුල යන්න ඕනේ . කොටින්ම පේවිලා ඉන්න ඕනේ කම්පැටටිව් ලෙවල් එකේ ඉන්න ඇත්ලීට් කෙනෙක් නම් .
    Totally agreed bro.

    https://youtu.be/5ZRsKb8Z2Y0?si=rYsZyTs0jYo4_6sa

    https://youtu.be/2u2lptlbMss?si=S6lvwCJuky5XW_52

    https://youtu.be/9lB2iCznnNU?si=TR7azDc2_IkDK91n

    https://youtu.be/jqvduLaKWpQ?si=ka5TbJURuRFwZtyH

    https://youtu.be/hxnQSZVjdyE?si=zbCN_EminRYTw1Fm

    https://youtu.be/RVFl_WChZbo?si=1VqG_ah-pbOcvcKk

    https://youtu.be/3iZKC1tJMsk?si=WySO4hqdTQ8hyfQn
    ------ Post added on Jun 8, 2025 at 4:08 PM
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan