Buykorea eken vga ekak

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    VGA Used ගන්න එපා කිසිම ශොප් එකකින් තොගෙට ගෙන්නන එව්වා ගොඩක් රටවල් වලහ් Bitcoin Plants වලින් අයින් කරපුවා
    පැය 24ම එක දිගට පාවිච්චි කරපුවා
    හොදම දේ වොරන්ටි පොඩ්ඩක් හරි තියෙනහ් කාර්ඩ් එකක් ඉක්මන් එකෙන් බලලා ගන්නහ් එක ගෙම් ගහන්නම විතරක් යුස් කරපු කාර්ඩ් එකක් නම් අඩුම අවු 4ක් 5ක් වත් තියෙනවාහ් ...
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    VGA Used ගන්න එපා කිසිම ශොප් එකකින් තොගෙට ගෙන්නන එව්වා ගොඩක් රටවල් වලහ් Bitcoin Plants වලින් අයින් කරපුවා
    පැය 24ම එක දිගට පාවිච්චි කරපුවා
    හොදම දේ වොරන්ටි පොඩ්ඩක් හරි තියෙනහ් කාර්ඩ් එකක් ඉක්මන් එකෙන් බලලා ගන්නහ් එක ගෙම් ගහන්නම විතරක් යුස් කරපු කාර්ඩ් එකක් නම් අඩුම අවු 4ක් 5ක් වත් තියෙනවාහ් ...

    :yes: :yes: :yes: :yes: :yes:
    හාර්ඩ් ඩිස්ක් උනත් යූස් කරපුව ගන්න හොද නෑ බන්.. රැම් ප්‍රොසා වගේනම් ශේප්//
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes: :yes: :yes: :yes: :yes:
    හාර්ඩ් ඩිස්ක් උනත් යූස් කරපුව ගන්න හොද නෑ බන්.. රැම් ප්‍රොසා වගේනම් ශේප්//
    ඔව් බ0 හාර්ඩ් ඩිස්ක් ගන්නවනම් අඩුම මාසෙක වොරන්ටියට හරි අරගෙනහ් ගෙදර ගෙනාපු ගමන් s.m.a.r.t චෙක්ක් එකක් දාලා Error Count එක චෙක්ක් කරන්නහ් ඔනි
    එතන පෙන්නනවා Hard Disk එක කි පාරක් Fail වෙලා තියෙනවද කොච්චර පැය ගානක් වැඩ කරලා තියෙනවදහ් කියලා
    ඉට පස්සෙ sector read / write එකක් දාන්නහ් ඔනි බැඩ් සෙක්ටර්ස් චෙක්ක් කරන්නහ් ... පස්සෙ 0 ෆිල් එකක් දාලා ගත්තනම් හරි එ ටික කරන්නහ් පුලුවන් කියන්නෙහ් ඉතින් හාර්ඩ් ඩිස්ක් එකෙ කන්ඩිශන් එක හොදයි
     
    • Like
    Reactions: dan chooti

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    issaranum warranty ehema maru karala dunna. dan kohoma da danne na habai. VGA ekaknum aluthin ganna eka thamai honda. Rs 2000 wage parana used evanum gaththata kamak na oya wage VGA ekak ganna ekanum therumak na used.
     
    • Like
    Reactions: Walter White

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    ඔව්, දැන් මාස 3ක් වෙන්න එනවා තාම කිසි අවුලක් නැහැ. මුළු කම්පියුටරේම හැදුවෙ එතනින්, මේක හැමදාම උදේ 6 ඉඳන්, රෑ 9 වෙනකන් දාලා තියෙන්නෙ, ඒ අතර ඔක්කොම පැය 2ක් - 4ක් විතර එක දිගට ගේම් ගහනවා, කාර්ඩ් එක වැඩ.

    JMk7GS.png

    JAGWj1.jpg
     
    • Like
    Reactions: tigerX

    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    ඔව්, දැන් මාස 3ක් වෙන්න එනවා තාම කිසි අවුලක් නැහැ. මුළු කම්පියුටරේම හැදුවෙ එතනින්, මේක හැමදාම උදේ 6 ඉඳන්, රෑ 9 වෙනකන් දාලා තියෙන්නෙ, ඒ අතර ඔක්කොම පැය 2ක් - 4ක් විතර එක දිගට ගේම් ගහනවා, කාර්ඩ් එක වැඩ.

    JMk7GS.png

    JAGWj1.jpg
    anith spec monda bn?

    gampaha neoview eke masa 6 warranty
     
    LkChapo

    Member
    Mar 17, 2018
    19
    9
    3
    ඔව්, දැන් මාස 3ක් වෙන්න එනවා තාම කිසි අවුලක් නැහැ. මුළු කම්පියුටරේම හැදුවෙ එතනින්, මේක හැමදාම උදේ 6 ඉඳන්, රෑ 9 වෙනකන් දාලා තියෙන්නෙ, ඒ අතර ඔක්කොම පැය 2ක් - 4ක් විතර එක දිගට ගේම් ගහනවා, කාර්ඩ් එක වැඩ.

    කරන්ට් බිල කියක් විතර එනවද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    VGA Used ගන්න එපා කිසිම ශොප් එකකින් තොගෙට ගෙන්නන එව්වා ගොඩක් රටවල් වලහ් Bitcoin Plants වලින් අයින් කරපුවා
    පැය 24ම එක දිගට පාවිච්චි කරපුවා
    හොදම දේ වොරන්ටි පොඩ්ඩක් හරි තියෙනහ් කාර්ඩ් එකක් ඉක්මන් එකෙන් බලලා ගන්නහ් එක ගෙම් ගහන්නම විතරක් යුස් කරපු කාර්ඩ් එකක් නම් අඩුම අවු 4ක් 5ක් වත් තියෙනවාහ් ...

    :yes: :yes: :yes: ikman eka wagema GLK eka balanna use karapu VGA thiyanawa warranty ekka.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,336
    9,845
    113
    Machn ithin btc mine කරපුවනම් හොඳයි නෙ ! ඒව ගානට පිලිවෙලකට කරන්ට් ලෝඩ් එක හීට් එක එහෙම කැල්කියුලේට් කරන ගමන්නෙ රන් වෙන්නෙ 🤔