Sanna's followers

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    දුක කියන්නේ ඕක කැළණියේ station එකෙත් ගහලා තියනවා කියපන්කෝ

    මාත් ඕක ගැන ඒ දවස්වල හොයලා බැලුවා කොහොමද යකෝ එහෙම නැසෙන්නේ කියලා..
    මොකද බෞද්ධ ධර්මයේ කර්මය නැසේන්නේ අහෝසි කර්ම වල විතරයි..

    අහෝසි කර්මය බලපාන්නේ උඹට කර්ම සෙට් එකක් තියනවා පල දෙන්න ඒවා වෙන්න කලින් උඹ නිවන් දකිනවා
    නිවන් දකින්න ඉතින් උඹ කෙලෙස් නසන්න ඕනී..

    එකයි මම ඇහුවේ purposelyද "කැළණියේ සිට" කියලා දැම්මේ
    Oh kauda ban danne. Ela ela thanks :D Pin siduw wewa :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Ehema ekak man danan hitiye naane :P Ubath danna dewal :P Man hithuwe Kelani pansala kiyala. Habai ethakota eke therumak nathuwa yanawane ban :oo: Ubata sure da?

    උබට පිස්සුද සන්න ෆලෝ කරන ඒවුන් කියන කතා අහන්න
    රාජිතට හොදයි කියල කඩේ යන එවුන් ඉන්න ලංකාවේ
    සන්න නොදන්නා කුනුහබ්බයක් කිව්වම මුන්ට එකට වඩා ලොකු දෙයක් නැ
    මුන්ට එක ලොකු දෙයක් ඒ උනාට උන් දන්නේ නැ උන් උඩ බලාගෙන කෙල ගහගන්නවා කියල
    ඕව දෙනම නෙමේ පස්සේ කාලෙක තමා තේරෙන්නේ
    එතකොට පරක්කු වැඩි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    u ehema ekak danne na.. kalali pansala target karala thama liyala thiyenne :yes:

    issara samahara drama walata nam daala thibbe
    තරුවන් සරණයි
    නිහොන් සැප ලැබේවා
    wage nam.. munge set eke radical dial thama
    Ow matath ehema hithenawa. Habayi kauru kohoma kiwwath buduhamuruwo kiyala thiyana ewwage pitin gihin me wage ewwa kiyala saahenna pawak karan thiyenne minissu nomaga yawala. Ehema wenawanan man awuruddakata sararayak Kelani pansal gihin paw tika hodala yawanawane :P Lesiy. Hena bouwak

    Ah na ban @Jack_Sparrow mata FB eke ewwa e kiyala thiyana kathawa thiyena video eka. Hamuduru kenek deshana karanne :D @Jack_Sparrow ge waradak newe. Jacko eka meke daapan :D Mata eka therune na kohomath. Mata thama hithenne mokek hari Kelani pansala wandama paw nathi wenawa kiyala foul ekak yawala thiyenawa. Ape ammala achchilath paw sama karaganna puluwan kiyala podi kaale kiyala thiyenawa Kelani Pansala wandoth 😂 😂 😂

    Sanna kiyanne Tution sir kenek witharai ape un porawa oluwe thiyagaththata. Uta salli wadi wela dan patta boring wela life eka dan pissu kelinwa. Ape untath mokek hari gonekta hure daanna thiyanawanan eeta wada deyak naane :rofl:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උබට පිස්සුද සන්න ෆලෝ කරන ඒවුන් කියන කතා අහන්න
    රාජිතට හොදයි කියල කඩේ යන එවුන් ඉන්න ලංකාවේ
    සන්න නොදන්නා කුනුහබ්බයක් කිව්වම මුන්ට එකට වඩා ලොකු දෙයක් නැ
    මුන්ට එක ලොකු දෙයක් ඒ උනාට උන් දන්නේ නැ උන් උඩ බලාගෙන කෙල ගහගන්නවා කියල
    ඕව දෙනම නෙමේ පස්සේ කාලෙක තමා තේරෙන්නේ
    එතකොට පරක්කු වැඩි

    danne nathi dewal kiyawanne natiwa banak bawanawak karanam hodai neda uncle :P
    ubata rajithaya, sanna, tissa loku unata apita oya ekekwath loku naha ;)

    Ow matath ehema hithenawa. Habayi kauru kohoma kiwwath buduhamuruwo kiyala thiyana ewwage pitin gihin me wage ewwa kiyala saahenna pawak karan thiyenne minissu nomaga yawala. Ehema wenawanan man awuruddakata sararayak Kelani pansal gihin paw tika hodala yawanawane :P Lesiy. Hena bouwak

    Ah na ban @Jack_Sparrow mata FB eke ewwa e kiyala thiyana kathawa thiyena video eka. Hamuduru kenek deshana karanne :D @Jack_Sparrow ge waradak newe. Jacko eka meke daapan :D Mata eka therune na kohomath. Mata thama hithenne mokek hari Kelani pansala wandama paw nathi wenawa kiyala foul ekak yawala thiyenawa. Ape ammala achchilath paw sama karaganna puluwan kiyala podi kaale kiyala thiyenawa Kelani Pansala wandoth 😂 😂 😂

    Sanna kiyanne Tution sir kenek witharai ape un porawa oluwe thiyagaththata. Uta salli wadi wela dan patta boring wela life eka dan pissu kelinwa. Ape untath mokek hari gonekta hure daanna thiyanawanan eeta wada deyak naane :rofl:

    e hamuduruwo kiyana ekath ehema nemei mehemai kiyala tharka karanna puluwan wayasa undalata
    matanam e kiyapu kathawa logical mokada oka karmaya ahosi karma walin nathi wenne nirvanaya awaboda karagaddi kiyana ekatath galapenawa.

    pansalak wandoth paw nathi wenawa kiyana tikak illogical. ara chrsitian tiyenne paw hodanawa kiyala, e concept ekamane tiyenne ;)
    oka hethu pala dahamata patta contradiciting. shraddawa unath amulika sharddawa natiwa akarawathi shraddawa athi karganna
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,597
    113
    අම්බකිස්ස
    u ehema ekak danne na.. kalali pansala target karala thama liyala thiyenne :yes:

    issara samahara drama walata nam daala thibbe
    තරුවන් සරණයි
    නිහොන් සැප ලැබේවා
    wage nam.. munge set eke radical dial thama
    සන්නා purposely ද "කැළණියේ සිට" කියලා දැම්මේ?
    මොකද "උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ"
    කියන්නේ කැළණි පන්සල් ගිහින් වන්දිනවා කියල නෙමෙයි

    කැළණියේ = කෙලෙස් නැසුවොත්

    කෙලෙස් නැසුවොත් උපන්දා සිට කරපු පව් නැත

    මේකේ උපන්දා සිට කියන්නේත් කලින් ආත්ම වල ඉඳන් කියන එකනේ
    ඔය කවියෙ වරක් කියනේ වසරක් කියන එකලු...අම්මා කියන්නේ ඉස්සර...අනික තමයි නිහොන් කියන්නේ ජපානෙට නිපොන් කියලාත් කොයනවා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    danne nathi dewal kiyawanne natiwa banak bawanawak karanam hodai neda uncle :P
    ubata rajithaya, sanna, tissa loku unata apita oya ekekwath loku naha ;)

    e hamuduruwo kiyana ekath ehema nemei mehemai kiyala tharka karanna puluwan wayasa undalata
    matanam e kiyapu kathawa logical mokada oka karmaya ahosi karma walin nathi wenne nirvanaya awaboda karagaddi kiyana ekatath galapenawa.

    pansalak wandoth paw nathi wenawa kiyana tikak illogical. ara chrsitian tiyenne paw hodanawa kiyala, e concept ekamane tiyenne ;)
    oka hethu pala dahamata patta contradiciting. shraddawa unath amulika sharddawa natiwa akarawathi shraddawa athi karganna

    Kalaniya kiyana nama hadunu hati hoyaganna thibbanan uba kiyala thiyana eka hari yanawa :D