ගංජා පාරක් ඇදලා නන්නත්තාර වෙලා ඉද්දි සන්නා නිකමට මෙහෙම කුණුහරුපයක් පෝස්ට් කරනවා...
"අම්මෝ සර්... මාර රැඩිකල් සර්..."
"මේ හිංගල බෞද්ධ හෙජමොනිය කඩලා දාන්ඩ ඕනෙ සර්..."
"මේ විශිෂ්ඨ නිර්මාණයේ ගැබ් වුන නූතනවාදී, පස්චාත්භාග... හුටා නෑ වැරදුනා පස්චාත්වාදී අම්මටහුඩුවෙන අර්ථය ඔය ගොබ්බයොන්ට තේරෙන්නෙ නැති එකේ පුදුමයක් නෑ සර්..."
"සර් තමයි මේ ලෝකෙ ඉන්න විශිෂ්ඨතම සිංහල ගුරා සෑර්..."
"බලන්න අපේ හිංගල සෑර් "අතේ ගැසීම" කියන සාමාන්‍ය ක්‍රියාකාරකමට දීලා තියාන විශිෂ්ඨ කාව්‍යමය අර්ථය... මේවා ඔය හිංගල බෞද්ධාගම් කාරයොන්ට තේරෙන්නෙ නෑ සර්..."
"කුණුහරුපයක් වුනත් කාව්‍යමය විදිහට නිර්මාණය කරන්න සෑර්ට මාර හැකියාවක් සෑර් තියෙන්නෙ... මහගම සේකරලා, කුමාරතුංග මුණිදාසලා මොන ගං බයියොද සෑර් සෑර්ගෙ රැඩිකල් කවි එක්ක බලද්දි..."
"ගංජා පාරක් ඇදලා සැපේ ඉන්න ඕනෑ සෑර් මේ වගේ අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණ වලින් හිංගල බෞද්දාගං කාරයොන්ගෙ නූතන හෙජමොනික ජුන්ටෑව බිඳින්න නම්..."
------------------
ගංජා ගහලා මොලේ කුරුවල් වෙච්ච සන්නස්ගලගෙ කුණුහරුප අවුලක් නෑ... ඒවා මාර මොඩර්න්... රැඩිකල්...
හැබැයි කවුරු හරි අපේ දේවල් අගය කරපල්ලා, සුද්දා කැලේ ලගින කාලෙක අපේ පුරාණ මිනිස්සු අහස උසට හදපු ඉදිකිරීම් ගැන හොයපල්ලා, ඒ ශ්‍රේෂ්ඨ ජාතියට ආයෙමත් මේ මහ පොලව උඩ පන දීපල්ලා, බෞද්ධ දර්ශනය ඉගෙන ගෙන ජීවිත හදා ගනිල්ලා, රටට, ජාතියට, ආගමට ගරු කරපල්ලා කිවුවොත් ඌ ගොඩයෙක්... බයියෙක්... රාජපස්සලාගෙ වහලෙක්...
මේ වගේ කොස් ගෝතයො ගැන නිකමට හරි සන්නස්ගල උගේ රැඩිකල්, නූතන මෝඩ් එකෙන් කිවුවොත් මෙහෙම කියයි...
"අනේ හුකේ නන්නානේ...
බල්ලො හුකයි හඳපානේ..."
-copied from fb
Ubath danna dewal
Ubata sure da?