GTA V Free in Epic Games Store

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Help God- how to Download 94GB???

    Use your off peak data.
    Or there's a time based package in mobitel. 60LKR and you get 3 hrs. No FUP. If you have a good 4G coverage you can download it by activating multiple packages. I get around 20Mbps
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    gt.png


    :love: TFS මචන්..! ජය..! REP++ :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාන්නේ නැතුව දැන් අරන් තියාගෙන පස්සේ බාගන්න පුලුවන්ද :oo: බෑවේ නැත්තන් මොකෝ වෙන්නේ කල් ඉකුත් වෙනවද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් නිකන් ගියාම ගන්න දෙන්නේ නෑ "Your account is unable to download any more free games at this time" කියනව :baffled:

    VPN දාගෙන ගියාම ගන්න පුළුවන් :P

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මුන් නිකන් ගියාම ගන්න දෙන්නේ නෑ "Your account is unable to download any more free games at this time" කියනව :baffled:

    VPN දාගෙන ගියාම ගන්න පුළුවන් :P


    kattsuonta mona game da kiyala un hithanawa athi ewa miniunta ganna thiyane kiyala kiyanne oya.:P:P:P
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔය සේරම ඔෆර්ස් වලින් මම ගත්තුවා
    ඔෆර්ස් එක්ස්පයර් වෙනවා සතියෙන් දෙකෙන්
    ඊට කලින් ගත්තොත් සදාකල් ෆ්‍රී
    9.gif

    Ubata thread ekk dala kiwwa nm apith gannawane bn :(
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මේක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? Dialog time-based එකකින් බාන්ඩ කියල හිටියෙ, ඒත් ඒ මගුලෙ speed limit කරනවනෙ, මෙහෙම ගියොත් ඒක GTA 6 release කරනකල්ම ඩවුන්ලෝඩ් වෙයි... epic launcher එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි, කොටස් කොටස් බාන්ඩ බෑ නේද, වන් ශොට් බාගන්න දෙන්නෑනෙ මේ මූසල අයි ඇස් පී ලා.. හෙන ගහපන්.. 🤬