Help God- how to Download 94GB???
Use your off peak data.
Or there's a time based package in mobitel. 60LKR and you get 3 hrs. No FUP. If you have a good 4G coverage you can download it by activating multiple packages. I get around 20Mbps
Help God- how to Download 94GB???
yes can. Buy it and keep.බාන්නේ නැතුව දැන් අරන් තියාගෙන පස්සේ බාගන්න පුලුවන්දබෑවේ නැත්තන් මොකෝ වෙන්නේ කල් ඉකුත් වෙනවද
steam data copy karala mekata dala check karana gaman inne

මුන් නිකන් ගියාම ගන්න දෙන්නේ නෑ "Your account is unable to download any more free games at this time" කියනව![]()
VPN දාගෙන ගියාම ගන්න පුළුවන්![]()



ඔය සේරම ඔෆර්ස් වලින් මම ගත්තුවා
ඔෆර්ස් එක්ස්පයර් වෙනවා සතියෙන් දෙකෙන්
ඊට කලින් ගත්තොත් සදාකල් ෆ්රී![]()

බලපන් මගේ ත්රේඩ් හිස්ට්රි එකUbata thread ekk dala kiwwa nm apith gannawane bn![]()