තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

තිස්ස VS සන්නා ඔබගේ මනාපය කාටද?

  • Total voters
    300
  • Poll closed .

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Screenshot_20200521-163603_WhatsApp.jpg

    ගොඩක් උන්ට පොරකි. :sneaky:🖕
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    View attachment 79601
    ගොඩක් උන්ට පොරකි. :sneaky:🖕

    සන්නව ෆලෝ කරන ගොඩක් උන් උගේ මේ මත වලට එකග වෙන එවුන්
    සන්න්ගේ මතේ තමයි ආගම ජාතිය විකුර්ති කරලා ගංජා ගගහ ඉන්න එක
    ඔන්න ඔකය් වෙනස
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    uba baba ... kelin waren nikan waten enne natuwa

    Kelin thamai miniho mechchara wela uththara dunne... Uba ewa personal aran kunuharupa kiyan ka gahanawane...

    Kunuharupa kiyanne nathuwa argument karanna purudu weyan wadihitiyek wage...

    Dan ubama lajja wenawane uba ehema katha kiyapu ekata...

    Man thawa e gana kiyala humiliate karanna kamathi na ubawa... Thissa sanna gana kataha karanna waren 😁
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Kelin thamai miniho mechchara wela uththara dunne... Uba ewa personal aran kunuharupa kiyan ka gahanawane...

    Kunuharupa kiyanne nathuwa argument karanna purudu weyan wadihitiyek wage...

    Dan ubama lajja wenawane uba ehema katha kiyapu ekata...

    Man thawa e gana kiyala humiliate karanna kamathi na ubawa... Thissa sanna gana kataha karanna waren 😁

    තිස්ස සන්න ගැන කතා කරන්න වරෙන් උබේ හරි අකවුන්ට් එකෙන්
    එහෙට මෙහෙට කඩේ යන අකවුන්ට් වලින් ඇවිත් ගොන් කතා බෙටි හැලුවට අපිට ගණන් ගන්න බැ
    ඕක රියල් එකම කියල කියනන එපා උබ හාමු මහත්ත්ටෙක් නෙමේනේ
    මොකක් හරි නමක් ඇතිනේ අන්න ඒ නමෙන් වරෙන්.. අන්න එකටයි කෙලින් එනවා කියන්නේ
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    සන්නව ෆලෝ කරන ගොඩක් උන් උගේ මේ මත වලට එකග වෙන එවුන්
    සන්න්ගේ මතේ තමයි ආගම ජාතිය විකුර්ති කරලා ගංජා ගගහ ඉන්න එක
    ඔන්න ඔකය් වෙනස
    නිරාගාමික වුණාට කමක් නෑ ඉතින් අනිත් ආගම් වලට ගරු කරල. :)
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    තිස්ස සන්න ගැන කතා කරන්න වරෙන් උබේ හරි අකවුන්ට් එකෙන්
    එහෙට මෙහෙට කඩේ යන අකවුන්ට් වලින් ඇවිත් ගොන් කතා බෙටි හැලුවට අපිට ගණන් ගන්න බැ
    ඕක රියල් එකම කියල කියනන එපා උබ හාමු මහත්ත්ටෙක් නෙමේනේ
    මොකක් හරි නමක් ඇතිනේ අන්න ඒ නමෙන් වරෙන්.. අන්න එකටයි කෙලින් එනවා කියන්නේ

    1 mata prove karanna kisima deyak na ubata 😁
    2.mage nama wadak na.. uba ehema mata wadagath ekek nemei owa kiyanna tharam...

    oya ekak wath wadagath na anika me argument ekata...
    mulinma therum ganin mokak ganada argue karanna yanne kiyala...
    man ga wath uba ganawath nemeine?

    Mata wena account na kalin eke password eka mathaka na...

    Ubata bari nam ok.. Kisi prashnayak na 😎
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    1 mata prove karanna kisima deyak na ubata 😁
    2.mage nama wadak na.. uba ehema mata wadagath ekek nemei owa kiyanna tharam...

    oya ekak wath wadagath na anika me argument ekata...
    mulinma therum ganin mokak ganada argue karanna yanne kiyala...
    man ga wath uba ganawath nemeine?

    Mata wena account na kalin eke password eka mathaka na...

    Ubata bari nam ok.. Kisi prashnayak na 😎

    එහෙම කොන්දක් පන නැත්නම් නිකන් හිටපන් උබ හාමු මහත්තයෙක් කියල හිතාගෙන හිටපන්
    මොකක් ගැන ආගියු කලත් කෙලින් කරන්න ඕනේ
    එක එක තුටුටු 2 නම් වලට හැංගිලා ආගියු කරන්න ඕනේ නැනේ
    කෙලින් වරෙන් බැරි නම් නොදී පලයන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Kohomada kelin enna ona? Gedara ennada kiyanne? 😂
    ඇයි ගෙදර එන්නේ ඇර ගන්න ඕනෙද හාමු මහත්තයට
    කෙලින් වරෙන් උබේ ඇත්ත නමෙන් අනන්‍යතාවයෙන්
    තමන්ගේ නම දාගන්න කොන්ද පන නැති උබලා ගැන වෙන මොන කතාද බන්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ඇයි ගෙදර එන්නේ ඇර ගන්න ඕනෙද හාමු මහත්තයට
    කෙලින් වරෙන් උබේ ඇත්ත නමෙන් අනන්‍යතාවයෙන්
    තමන්ගේ නම දාගන්න කොන්ද පන නැති උබලා ගැන වෙන මොන කතාද බන්

    Ehenam kelin enna kiwwe?
    Itin ohoma katha karana nisa thamai e nama dala thiyenne modayo.. 😂

    Ubata wayasa keeyada? 😃
    dan me fourm eke kothanada BC eke thiyena nama danna ona kiyala thiyenne?

    dan 4u kiyanne ube wasagamada?
    Namak dammoth da kelin katha karanna puluwan?

    Moawada ban me ahana prashan? 2007 idan innawalu lajjai... 😕
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Ehenam kelin enna kiwwe?
    Itin ohoma katha karana nisa thamai e nama dala thiyenne modayo.. 😂

    Ubata wayasa keeyada? 😃
    dan me fourm eke kothanada BC eke thiyena nama danna ona kiyala thiyenne?

    dan 4u kiyanne ube wasagamada?
    Namak dammoth da kelin katha karanna puluwan?

    Moawada ban me ahana prashan? 2007 idan innawalu lajjai... 😕

    ලැජ්ජයි තමයි බොල මොනවා කරන්නද
    නැත්නම් උබල වගේ එවුන් එක්ක එල්ලෙන්න එන්නේ නැ
    එත් වරදක් කරලා නැති මනුස්සයෙක්ට නිකරුනේ බනිනකොට ඉවසන් ඉන්න බැ
    ගෙරි දේශපාලුවෝ නම් මට වැඩක් නැ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    ලැජ්ජයි තමයි බොල මොනවා කරන්නද
    නැත්නම් උබල වගේ එවුන් එක්ක එල්ලෙන්න එන්නේ නැ
    එත් වරදක් කරලා නැති මනුස්සයෙක්ට නිකරුනේ බනිනකොට ඉවසන් ඉන්න බැ
    ගෙරි දේශපාලුවෝ නම් මට වැඩක් නැ

    Mata thawa ubawa humiliate karanna puluwan... eth ona na 😌 mata eken labena deyak nane...

    Uba dinum miniho... Sathutin nidaganin ada.. bye
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Mata thawa ubawa humiliate karanna puluwan... eth ona na 😌 mata eken labena deyak nane...

    Uba dinum miniho... Sathutin nidaganin ada.. bye
    ඔව් හැංගිලා ගල් ගහන්න කාටත් පුළුවන් කිසිම අවුලක් නැ
    කවුරුත් එළිපිට ඉධගෙන ගල් ගහන්න බයයි
    මොකද ආයේ ගල් පාර කන්න වෙන නිසා
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    Thissa and Sannalsgala dennama wenama antha dekak, dennama e antha deke extreme gihipu ekay case eka.
    Thissa sir agama jathiya market karanwa extreme. :D
    Sannasgala sir agamata gahanawa extreme. :D

    Thissa hoday kollonge moral up karanna, sannasgala tikak logical.
    habay thissa sir Iraj ekka set wechcha eken nan henatama gon unaa