කව්ද දාල තිබ්බේ මතක නෑ බං
අර ට්රයල් පීරියඩ් එක චේන්ජ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා
එකෙන් කැරැක් කරන්නැතුව පීරියඩ් එක චේන්ජ් කර කර ඉන්න තියෙන්නේ වදයක් නෑ

J2 lage ekada? Eka wada na oi dan aluthwata![]()

උබනේ දාලා තිබ්බේ.. අඩේ මන් අප්ඩේට් කලා තාමා මුකුත් මැසේජ් එකක් අවේ නෑනෙ බං![]()
hugak kal aulak nathuwa wada nan karaඑහෙනන් මටත් පැකට් වෙයි ලඟදිමMage enna gaththa bn anemandahugak kal aulak nathuwa wada nan kara
