Chrome has disabled Internet Download Manager

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,587
    15,141
    113
    New Zealand
    මේ ළගදි ඉදන් ක්‍රෝම් එක කෙලින්නෙම පිස්සු. ඒමදිවට රැම් එක කනවා. මොකක් හරි ළගදි වෙච්ච අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සෑහෙන අවුලක් තියනවා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    I stopped using Google Chrome for 1 year. EDGE is better now.

    1740028646964.png


    Othewise they have a reward points program. :P
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113

    Chrome has disabled Internet Download Manager :eek:

    මම 90% ම Firefox. Chrome වලට විතරක් තියෙන extension පාවිච්චි කරන්න සහ ඉඳල හිටල වාත සයිට්වලට යන්න Edge. (Firefox එක ad block, pop up block සේරම දාල නප්පියට හිර කරල නිසා සමහර වැල download කරන file share site වාත වෙනවනෙ. එවෙලෙට off කර කර ඉන්නවට වඩා URL copy paste කරල edge එකෙන් යන එක ලේසියි)

    Chrome නම් දාගෙනවත් නෑ වැඩක් නැති නිසා. Ram කනවයි හිර වෙනවයි, සත පහකට වැඩක් නැති ජරා browser එකක්. එ‍් අතින් edge එක සුපිරි. Chrome extension install කරන්න පුළුවන් නිසා මාර වටිනවා. හැබැයි Firefox තමයි කොයි දේටත් නිදහස්ම තැන.
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    අප්පට සිරි බැරිද. අපරාදෙ Big එකේ Search කරේ... හැබැයි මම දැක්ක Singar abans, kapruka එහෙමත් තිබුන ඔතන ඒ දවස් වල.
    ah ow neh. matath dan mathak une:P
    කෝකටත් මොලේ mri එකක් කරපං මචෝ.වැදගත් වෙයි :lol:
    :sorry:
     
    • Haha
    Reactions: MR.YOLO

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    එකක් ගැන හිතනකොට,අනිත්වා අමතක කරනවා.ඉන්ජෙක් වගේම හොඳ වෙට් කෙනෙක් විදියට ඔය මානසිකත්වය ගැලපෙන්නේ නෑ.ඒකයි එහෙම කිවුවේ :cool:
    :eek::(
     
    • Like
    Reactions: MR.YOLO