කූරිය සර්විස් හොදම එක මොකක්ද ලංකාවෙ ... කිලෝ එකක් යවන්න කීයක් ගන්නවද නැත්තම් බොක්ස් එකේ සයිස් එකටද ගාන ගන්නෙcourier service තාම වැඩ නැද්ද?
certis lankaකූරිය සර්විස් හොදම එක මොකක්ද ලංකාවෙ ... කිලෝ එකක් යවන්න කීයක් ගන්නවද නැත්තම් බොක්ස් එකේ සයිස් එකටද ගාන ගන්නෙ
Domex එකේ charges කොහොමද මචන්. අපි parcel එක උන්ගේ office එකට ගිහින් දෙන්න ඕනද , නැත්තම් agent කෙනෙක් ඇවිල්ල pick කරනවද ?weda giya sathiye idan... mn domex & pronto use karanne.. Domex eke tracking hondai.. parcel eka branch ekata dunnata passe head office ekata awa, ethanin destination branch ekata giya, e branch eken delivery person package eka delivery karan eliyata giya.. kiyala ohoma tracking update wenawa.. domex eke.. View attachment 79809
pick karanwa.. Rs 300 1kg .. wedi wena kg ekata rs 75i.. Pronto eke Rs 330k wage mathaka 1 KG..