courier service වැඩද?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    courier service තාම වැඩ නැද්ද?
    කූරිය සර්විස් හොදම එක මොකක්ද ලංකාවෙ ... කිලෝ එකක් යවන්න කීයක් ගන්නවද නැත්තම් බොක්ස් එ‍කේ සයිස් එකටද ගාන ගන්න‍ෙ
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    කූරිය සර්විස් හොදම එක මොකක්ද ලංකාවෙ ... කිලෝ එකක් යවන්න කීයක් ගන්නවද නැත්තම් බොක්ස් එ‍කේ සයිස් එකටද ගාන ගන්න‍ෙ
    certis lanka
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    weda giya sathiye idan... mn domex & pronto use karanne.. Domex eke tracking hondai.. parcel eka branch ekata dunnata passe head office ekata awa, ethanin destination branch ekata giya, e branch eken delivery person package eka delivery karan eliyata giya.. kiyala ohoma tracking update wenawa.. domex eke..
    2020-05-23_100019.jpg
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    weda giya sathiye idan... mn domex & pronto use karanne.. Domex eke tracking hondai.. parcel eka branch ekata dunnata passe head office ekata awa, ethanin destination branch ekata giya, e branch eken delivery person package eka delivery karan eliyata giya.. kiyala ohoma tracking update wenawa.. domex eke.. View attachment 79809
    Domex එකේ charges කොහොමද මචන්. අපි parcel එක උන්ගේ office එකට ගිහින් දෙන්න ඕනද , නැත්තම් agent කෙනෙක් ඇවිල්ල pick කරනවද ?