විරුවාගේ නිතිය කැලේ අලුත්කඩේ පොලිසිය හලාල් වෙයි.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අලුත්කඩේ පොලිස් මුරපොල අරාබි පන්නයට සරසා තිබෙනු අපගේ කැමරා නෙතට හසුවුනා. මේ ඔබ දකින්නේ යහපාලන නපුංසක ආණ්ඩු සමයේ සිදුවූවක් නොවේ. රට රකින විරුවා යැයි කෙපර පපා බලයට ගෝඨාගේ ආණ්ඩු කරන සමයයි. තම්බි මරක්කලයන් වෙනුවෙන් පොලිසියක් සරසන තරමට ආණ්ඩුවෙන් තම්බින්ට අයිතිවාසිකම් ලබාදුන්නේ කවුද ? නිතිය ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් මෙසේ හලාල් වීමේන් කියාපාන්නේ කුමක්ද ? අහෝ නන්දසේනත් සිරිසේන වන්වූ පඹයෙක්ද ?
    මැඩිල්ලේ හාමුදුරුවන් , කොටුවේ පොඩි හාමුදුරුවන් මේ පිලිබඳව දැනුවත්ද ?

    100481895_2326428934333283_5615311646621696000_o.jpg

    99152402_2326428900999953_8176165044795473920_n.jpg

    100533998_2326428907666619_4314147344338649088_n.jpg
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    methana haminenne nathuwa police station eken ahapanko gihin. :LOL: uba ara wesak kudu tika dakke nadda ponz? oya saralasa thiyenne policiye inna un misak game un newei ponz. policiye wada karanawa wenath agam wala ewun. unawa marannada ponz??
    ubalage 3% th habak thama me para. athal diyan thawa :LOL:
     
    වෙසක් කියන්නේ රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සාවයක් යකෝ. රමසාන් කියන්නෙත් රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සවයක් ද ? පොලිසිය සරසන්න ? යකෝ දැන් ඒ කාලේ සිරාගෙන් අහන්න මේ කාලේ අලුත්කඩෙන් අහන්න . සේනලා ඔක්කොම පඹයෝ
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    වෙසක් කියන්නේ රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සාවයක් යකෝ. රමසාන් කියන්නෙත් රාජ්‍ය අනුග්‍රහය තියෙන උත්සවයක් ද ? පොලිසිය සරසන්න ? යකෝ දැන් ඒ කාලේ සිරාගෙන් අහන්න මේ කාලේ අලුත්කඩෙන් අහන්න . සේනලා ඔක්කොම පඹයෝ

    matath thambi pennanna ba ban wadiya. yaluwo innawa. but unuth agama pilipadinawa ne ban. unwa kapala tiyenne e nisa. okata policiye ekek reply ekak danakal hitapan. apith lankawe innawane. hamaparama lankawe mokaka hari wenakota api paksha balala newei ne gemata bahinne. e nisa iwasala idapan.
     
    • Like
    Reactions: aneasarayana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,811
    40,495
    113
    වේස භල්ලො ඕක මුස්ලිම් සැරසිල්ලක් වෙන්න කොහොමද කියලා කලින් කියාපිය බලන්න. පේන්නේ නැද්ද පිටිපස්සෙන් තියෙන වෙසක් කූඩු පේලිය පොට්ට භැල්ලිගෙ පුතා.
     
    • Love
    Reactions: Identity

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෝඩ හැලයො..ඕක ඔය වෙසක් එකට කරපු සැරසිල්ලක් එහෙම නැතුව අහවල් කෙන් ගෙඩියක් නෙවේ...අනික උබ හිතුවද ගෝටාභයට පොලිසි ගානෙයි කක්කුස්සි ගානෙයි ගිහින් කොරන වැඩ ගැන හොය හොය ඉන්න ඒ මිනිහට පිස්සු කියලා, එහෙම දෙයක් කරා කියමුකො එහෙම උනා නම් ඒ පොලිස් ස්ථානයෙ ලොක්ක එක්කො මුස්ලිම් එකෙක් නැත්නම් වැඩිහරියක් මුස්ලිම් උන් ඉන්න පොලිසියක්..අනික ඔය බල්බ් වැල් ටික බලපිය තරු වගේ හදලා තියෙන්නෙ වෙසක් සැරසිලි, උබලා වගෙ අහවල් එක කපා ගත්තු එවුන් ඉන්න කං ගෝටා නෙවේ සක්විති රජා ආවත් මේ රටවල් ගොඩ ගන්නවා බොරු..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ වාහේ තෙරෙන්නේ නැද්ද කොලපාට තරු වගේ තියෙන්නේ වෙසක් සැරසිලි. නිල්පාට ලයිට් දාන්න හිටියේ. හාඩ්වෙයාර් එකේ නිල්පාට නැති නිසා කොලපාට දැම්මා. අර කොලපාට රෙදිවලින් වහලා තියෙන්නේ චෛත්‍යක් වගේ වෙසක් සැරසිල්ලක්
     
    • Haha
    Reactions: Voltage and ryandok

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    මෝඩ වාහේ තෙරෙන්නේ නැද්ද කොලපාට තරු වගේ තියෙන්නේ වෙසක් සැරසිලි. නිල්පාට ලයිට් දාන්න හිටියේ. හාඩ්වෙයාර් එකේ නිල්පාට නැති නිසා කොලපාට දැම්මා. අර කොලපාට රෙදිවලින් වහලා තියෙන්නේ චෛත්‍යක් වගේ වෙසක් සැරසිල්ලක්
    01AQ3s2.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,759
    113
    තම්බිය වෙසක් කූඩු ටික රාමසාන් වලට අරගෙන නේද? කවුද යකෝ අර අහින්සක මනුස්සය රවට්ටන්න කොලපාට බල්බ් දාල සැරසිල්ල හදපු එකා.

    IzM6lXp.jpg

    මොනවද පොන්ස් මේ ගොන් thread....:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ස' දොයි. පවු ඒ මනුස්සයව අරහැරවන්ඩ එපා ඒ මනුස්සයට අයියයි හොරු 40යි කන්ට්‍රෝල් කරන්ඩ තියනව.